සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපා පාර්ලිමේන්තු අල්ලේ නැටවූ කටාර් සල්ලි!

by editor
දෙසැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇතුළු සිව්දෙනෙකු කටාර් රාජ්‍යයෙන් අලල්ස් ගත්බවට සැකකරමින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ගල්ෆ් රාජ්‍ය විසින් අදාල මන්ත්‍රීවරයාට අල්ලස් ලබාදී ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණ වලට බලපෑම් කිරීමේ අරමුණින් බවට මේවන විට සැකකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙල්ජියම් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන විට බ්‍රසල්ස් නගරයේ ස්ථාන 16ක් සොදිසි කිරීමේදී යුරෝ ලක්ෂ හයක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

විමර්ශන කරනු ලබන පොලිස් කණ්ඩායම් මෙම අල්ලස් දීමට මැදිහත් වූ රාජ්‍ය ප්‍රකාශයට පත් කර නොතිබුනද යුරෝපා මාධ්‍ය විසින් අදාල අල්ලස් දීම කටාර් රාජ්‍ය විසින් කරනු ලැබ ඇති බවට වාර්තා කර තිබිණි.

කටාර් රාජ්‍ය විසින් ඉතා සූක්ෂම පාර්ලිමේන්තුවේ සමාජිකයින් ඉලක්ක කරගෙන අදාල අල්ලස් ලබාදීම සිදුකර ඇති බවට මේවන විට චෝදනා එල්ල වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතර බෙල්ජියම් නීති අංශ ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගල්ෆ් රාජ්‍යයක් යුරෝපා පාර්ලිමේන්තුවේ ආර්ථික හා දේශපාලන තීරණවලට බලපෑම් කර ඇති බවට විමර්ශකයින් සැක කරන බවයි.

‟යුරෝපීය පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු දේශපාලන සහ/හෝ මූලෝපායික තනතුරක් ඇති තුන්වන පාර්ශ්වයන්ට විශාල මුදලක් ගෙවීමෙන් හෝ විශාල ත්‍යාග පිරිනැමීමෙන් මෙය සිදු කරනු ලැබේ,” අදාල නිවේදනයේ සඳහන්ව තිබිණි.

ඒ අනුව අදාල විමර්ශනයට අදාල අත් අඩංගුවට ගෙත් පිරිසග් පරිඝනක සහ ජංගම දුරකථන ද ඒවායේ අඩංගු දෑ පරීක්ෂා කිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇත.

මේ අතර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සිය රටට ලබා ගැනීමට ලෝක පාපන්දු සම්මේලනයේ ඉහළ නිලධාරීන්ට විශාල වශයෙන් අල්ලස් ලබා දී ඇති බවටද කටාර් රාජ්‍යට චෝදනා එල්ලවී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ  රටේ මිනිස්සු වසරේ මුල් මාස 10 තුළ රුපියල් කෝටි විසි දාහක රන් බඩු උකස් කරති!

Next Post

සිසුන් පිරිසක් පහර දුන් බව කියා පේරාදෙණිය හිටපු උප කුලපති අතුල සේනාරත්න පුතා සමග රෝහල්ගත වෙලා!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.