සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධය ඇති කාලේ සිට වසා දැමූ පාරවල් අරින රජය දිවුලපතාන ගමට යන පාර විවෘත නොකරන්නේ ඇයි?. මඩකලපුවේ හාමුදුරුවෝ අසති!

by editor
දෙසැම්බර් 24, 2024 - Updated on දෙසැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වර්තමාන රජය ජනාධිපති මන්දිරය ඉදිරිපිට සේම වවුනියාව, මඩකලපුව ඇතුළු ප්‍රදේශ කිහිපයක, යුද්ධය පැවැති වකවානුවේ සිට වසා දමන ලද මාර්ග විවෘත කලද, පාරම්පරික ගොවි ජනතාවක් අවුරුදු ගණනාවක් වී වගාව ඇතුළු ගොවිතැන් කටයුතු සිදුකළ පොළොන්නරුව දිඹුලාගල, දිවුලපතාන ගම්මානයට ගමන් ගන්නා මාර්ගය ආරක්ෂක අංශ යොදා වසා දමා තිබීම විශ්වාස කළ නොහැකි තත්ත්වයක් බවත්,  සමස්ථ ජනතාවගේ විශ්වාසය තහවුරුකර දිවුලපතාන ගම්මානයට යන මාර්ගය විවෘත කරනලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සඳහන් කළහ.

ප්‍රදේශයේ සිංහල දමිළ පාරම්පරික ගොවීන් පිරිසක් එම ප්‍රදේශයේ අක්කර 1500 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගාව ඇතුළු පාරම්පරික භෝග වගාව සිදුකර තිබෙන බැවින් අස්වනු අලෙවි කරගැනීමට නොහැකි ඛේදනීය තත්ත්වයක් මෙම මාර්ගය වසා දැමීමෙන් ඇති වී තිබෙන බව උන්වහන්සේ කීහ.

අම්පාර පන්සල්ගල රජමහා විහාරස්ථානයේදී 24 වෙනිදා පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුමනරතන නාහිමියෝ ඒ බව පැවසූහ, එමෙන්ම උන්වහන්සේ පැවසුවේ යුද්ධය නිමා කළ නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරිමප්‍රශ්නයක් සේම වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව අඩු තක්සේරුවකින් කල්පනා කිරීම ද ගැටලුවක් බවය.

“කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ. ඒ නිසා අනෙක් උදවියගේ ආරක්ෂාව තහවුරු කරන ගමන්ම අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාවත් වැඩි කර ගැනීම ගොඩක් වටිනවා, ” උන්වහන්සේ කීය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මඩ නාගන්න දයාසිරි තමන්ට උදව් කරන්න ගිය හිටපු මෛත්‍රීපාලත් නිරුවත් කරන හැටි නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේ දී කියා දෙයි!

Next Post

මේ රට අත්විඳින්නේ පසුගිය රජය දියත් කළ වැඩපිළිවෙළ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකළ නිසා ලැබෙන ප්‍රතිඵලයක්… වැඩිපුර උද්දාමයට පත් නොවන්නැයි හර්ෂ ආණ්ඩුවට කියයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.