බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යුක්තියෙන්” බේරා දෙන්න සැක කරුවෙකුගෙන් අල්ලස් ගත් මහබාගේ සැරයන් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට!

by editor
අගෝස්තු 3, 2024
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

යුක්තිය මෙහෙයුමට අදාලව සිදුකරන මෙහෙයුම්වලින් අත් අඩංගුවට නොගෙන සිටීම සඳහා උස් වැටකෙයියාව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක කප්පම් මුදලක් ගත් මහබාගේ පොලිිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරින් විසින් එම අල්ලස ලබා ගනිද්දී ඊයේ (02) හවස අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගරික රථ වාහන කොට්ඨාසයට අනුයුක්ව මහබාගේ පොලිසියේ සේවය කරන පැට්‍රික් නැමැති සැරයන් කෙනෙකි.

සැරියන් විසින් අල්ලස ලබා ගෙන ඇත්තේ කලින් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිට මේ වනවිට එම ජාවාරම්වලින් ඉවත් වී රැකියාවක් කරමින් ජීවත් වන්නට උත්සාහ කරමින් සිටි තැනැත්තෙක් බව වාර්තා වේ.

එහෙත් යුක්තිය මෙහෙයුමට අදාලව මූලිකවම අත් අඩංගුවට ගනු ලබන පිරිස අතර කලින් හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ද පුද්ගලයින් බැවින් අත් අඩංගුවට ගැනීම සඳහා මෙම පුද්ගලයාගේ නමද පොලිස් ස්ථානයට ලැබී ඇති බව දන්වා ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කර අත් අඩංගුවට ගැනීම වළක්වාලීමටත්, නිරන්තරව ඔහුගේ නිවස වටලමින් සිදුකරන මත් ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂාවන් නවත්වා දීම සඳහාත් සැරයන් විසින් මෙම අල්ලස අදාල පුද්ගලයාගෙන් ඉල්ලා ඇත.

වින්දිතයා සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ. අනතුරුව සැරයන්ගේ කැඳවීම මත වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ ඇතුළුවීමේ දොරටුව ඉදිරිපිට දී පොලිස් සැරයන් විසින් අල්ලස ලබා ගන්නා විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුම සිදුවුන ක්‍රමවේදය තුළ මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වුන බවය.  කලකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ක්‍රියාවලීන්ගෙන් ඉවත් වී සිටි පුද්ගලයින් ගණනාවක් යළිත් නිශ්ඡිත ඇගයීමකින් තොරව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර නඩු පැවරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අසාධාරණයත්, නඩු වලින් බේරා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමත් සම්බන්ධව මේ අකටයුතු සිදු වී ඇති බවය.

පොලිස් කොමිෂන් සභාව වෙත එවැනි පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව පොලිස් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියුණු  ජාතික අධ්‍යාපනයක් බිහි කිරීම අපට පොරොන්දුවක් නෙමෙයි… අත් හැරිය නොහැකි වගකීමක්… පාසලේදී ඉතාම සමීපව සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න දුප්පත් පවුලක ඉපදුන මමත්  අද මෙතන නැහැ! අනුර ගුරුවරුන්ට කියයි….

Next Post

බැසිල් – රනිල් හිත් අමනාපකම් ඇති කරගන්න එස්.එම් මුල්ම හේතුවක් වුන හැටි නාමල් කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.