බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ දේශනයක් අතර LTTE සංවිධානය ෆැසිස්ට්වාදී සංවිධානයක් කී නීතිඥවරියට තර්ජනය කර  පන්නාගෙන…

by editor
නොවැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් නොමැති අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නීති පීඨය තමන්ට ආරාධනා කිරීම හාස්‍යයයට  කරුණක් බව ප්‍රකාශ කරමින් නීතිඥ ස්වස්තිකා අරුලාලිංගම් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත 2 දා ලිපියක් යවමින් ප්‍රකාශ කොට ඇත. 

නීතිඥවරිය යාපනය විශ්ව විද්‍යාලය තුළ දේශනයක් පැවැත්වීමට පසුගිය 31 දා ගිය අවස්ථාවේදී ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානය ෆැසිස්ට්වාදී සංවිධානයක් ලෙස හඳුන්වා ඇති නිසා ඇයට එම දේශනය පවත්වා ගෙන යාමට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ඉඩ ලබා නොදීමේ සිද්ධිය නිසා නීතිඥවරිය  එම ලිපිය යවා තිබේ. 

මේ දේශනය  නිසා ඇයට යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් තර්ජන පවා එල්ල වීම නිසා පැවැත්වීමට ගිය දේශනය නිසි ලෙස පවත්වා ගෙන යාමටද නොහැකි වී ඇත.

 “අර්බුදකාරී අවස්ථාවලදී අධිකරණයේ ස්වාධීනත්වය” යන මැයෙන් එම දේශනය පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් එම දේශනය  සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකිවීම තුළ යාපනය විශ්වවිද්‍යාලයේ දී අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වන අන්දමේ බරපතල ප්‍රශ්නයක් ඇති බවත් ඊට වහාම උපකුලපතිවරයා  මැදිහත්වී කටයුතු කළ යුතු බවත් තමන්ගේ මෙම ලිපියට අවධානය යොමු කරණ ලෙසත් ස්වස්තිකා අරුලාලිංගම්  නීතිඥවරිය  සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභූ ගිලන් රථ සේවාවන්ගෙන් ඉවත් වීමත් සමග විවිධ ප්‍රභූ අංශවලින් GMOA එකට නොනැවතී දුරකථන ඇමතුම්…

Next Post

#GoHomeSLCBoard – ජනතා අරගලයකින් එළවා දමන ලෝක ඉතිහාසයේ  පළමු ක්‍රිකට් පාලක මණ්ඩලය ලංකාවෙන් ද?

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.