සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ හරි හරන්ගේ සංගීත ප්‍රසංගය බලන්න ජනතාව තෙරපීමෙන් 02ක් ක්ලාන්ත වේ…06කට තුවාල…  

පාලනය පොලිසියෙන් ගිලිහී ගිහින්… ප්‍රසංගය බැලීමට ගස් උඩත් සෙනග… අතරමැද ඇතිවූ කලහකාරී සිද්ධි නිසා තුන්වරක් ප්‍රසංගය නවතී…. 

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධාන සහභාගීත්වයෙන් යාපනයේ මූත්තවේලී ක්‍රීඩාංගණයේදී පැවති සංගීත ප්‍රසංගයට පොලිස් අණ නොතකා බාධක බිඳගෙන ඇතුළු වූ අධික ජනකායක් නිසා ඇතිවූ  තෙරපීමෙන් දෙදෙනෙකු ක්ලාන්ත වී තවත් හතර දෙනෙකු ඊයේ ( 9 )  සුළු තුවාල ලබා තිබේ.

එම ක්‍රීඩාංගණයේ සිටිය හැකි ප්‍රේක්ෂක  ප්‍රමාණයට වඩා  අධික පිරිසක් ක්‍රීඩාංගණයට ඇතුළු වීම නිසා මේ තත්ත්වය උදගත වී තිබුණි. 

පොලීසිය මුලින්ම ජනතාව පාලනය කොට සීමා සහිත ප්‍රමාණයක් ක්‍රීඩාංගණයට ඇතුළු කොට සිටියදී තරුණයින් විශාල පිරිසක් පොලිස් බාධක බිද දමා ගෙන ක්‍රීඩාංගණය තුළට පැමිණීම නිසා ජනතාව තෙරපී එකිනෙකා උඩ ඇද වැටී ඇත. 

මේ අවස්ථාවේදී ප්‍රසංගය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් සංවිධායක මණ්ඩලය ශබ්ද වාහීනී යන්ත්‍ර මාර්ගයෙන් ජනතාවට නිවේදන නිකුත් කරමින් ජනතාව පාලනය කොට ඇත. 

මේ ආකරයට හරිහරන්ගේ සංගීත ප්‍රසංගය අවස්ථා තුනක්ම වරින් වර නතර කිරීමට සංවිධායකයින්ට සිදුව ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ක්‍රීඩාංගණයේ කලහාකාරී ලෙස හැසුරුණු පිරිසක් පුටු වතුර ටැංකි යතුරු පැදි හා සැරසිලි වලට ප්‍රහාර එල්ල කිරීම නිසා රුපියල් ලක්ෂ ගණනක දේපල වලට හානි සිදුව තිබේ.

හරිහරන්ගේ සංගීත ප්‍රසංගයට දකුණු ඉන්දීය සුපිරි නිළි තමන්නා ,රම්බා ඇතුළු නිළියන් කීප දෙනෙකුම පැමිණ සිටි නිසා වවුනියාව ත්‍රීකුණාමළය වැනි පළාවල සිටද නරඹන්නන් යාපනයට ගොස් සිටියහ.

ක්‍රීඩාංගණයේ ඉඩකඩ ප්‍රමාණවත්  නොවීම නිසා බොහෝ පිරිසක් ක්‍රීඩාංගණය අසල ගස් වල හා වෙනත් ආධාරක මතට නැගී ප්‍රසංගය නරඹා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක… සාගලත් නිරික්ෂණ ගමනට එක් වෙයි…

Next Post

අනියම් සැමියා මරා පෙති ගසා ළිඳකට දැමීමේ වරදට මරණ දණ්ඩනය හිමි වූ කාන්තාවක් වසර 35කට පසු හමුවේ… ඝාතනය සිදුකරන විට වයස 29යි… දැන් 64යි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.