බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ   පළමු අඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත!

by editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායී රාජ්‍යය  වෙත අපනයනය කිරීම ඉතා සාර්ථකව ආරම්භ කොට තිබේ.

යාපනයේ නිලාවරෙයි හන්දියේ අලුතින් ආරම්භ කොට ඇති කෙසෙල් සැකසීමේ මධ්‍යස්ථානයකදී ඇඹුල් කෙසෙල් අපනයන තත්ත්වයට පත් කිරීමේ හා ඇසුරුම් කිරීමේ කටයුතු පවත්වා ගෙන යන අතර එම  මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමෙන්  අනතුරුව පලමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායී රාජ්‍ය වෙත අපනයනය කරණ ලදී.

අපනයනට සැකසූ පළමු කෙසෙල් තොගය…

යාපනයේ කෝපායි, උඩුවිල් හා තෙලිප්පලෙයි යන ප්‍රදේශ වල අක්කර 300කට වඩා වැඩි භූමියක ඇඹුල් කෙසෙල් වගා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත්තේ එම කෙසෙල් තොග ඩුබායී රාජ්‍ය වෙත අපනයනය කිරීම සදහාය.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීන් තමන්ගේ කෙසෙල් තොගද අපනයනය සදහා බාර ගන්නා ලෙස ඉලීමක් කොට ඇතත් මුල් අදියරයේදී ඩුබායී රාජ්‍යය වෙත යවන ලද ඇඹුල් කෙසෙල් තොග පිළිබදව ලැබෙන තත්ත්ව වාර්තා වලින් පසුව ඒ ගැන තීරණයක් ගන්නා බව කෙසෙල් අපනයන මධ්‍යස්ථානයේ නිලධාරීන් යාපනයේ කෙසෙල් ගොවීන්ට ප්‍රකාශ කොට තිබේ.

නිලාවරෙයි අපනයන සැකසුම් මධ්‍යස්ථානය….

කෙසේ වෙතත් යාපනයේ ඇඹුල් කෙසෙල් අපනයන මධ්‍යස්ථානය දැනට දෙවනි වී ඇත්තේ අනුරාධපුර රාජාංගණය අපනයන මධ්‍යස්ථානයට  පමණක් බව උතුරු පළාත්   සභාවේ ප්‍රධාන ලේකම්  සමන් බන්ධුලසේන කියා සිටියේය.

ඒ  කෙසෙල් අපනයන මධ්‍යස්ථානයේ පලමු කෙසෙල් තොගය ඩුබායී රාජ්‍ය වෙත යැවීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන් ලිංගික අපරාධවලින් බේරා ගැනීම දෙමව්පියන්ගේ පමණක් නොවෙයි, මුලු සමාජයේම වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්…

Next Post

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටිනා ධීවරයින් 65ක් සහ යාත්‍රා 230කට වන්දි ගන්න 20ට පෙර මැදිහත් නොවුනොත් තමිල්නාඩුවේ සියලුම ධීවරයින් එක්ව විරෝධතාවයක් අරඹනවා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.