අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටිනා ධීවරයින් 65ක් සහ යාත්‍රා 230කට වන්දි ගන්න 20ට පෙර මැදිහත් නොවුනොත් තමිල්නාඩුවේ සියලුම ධීවරයින් එක්ව විරෝධතාවයක් අරඹනවා…

තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු  මහ ඇමති හරහා ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් යවයි…

by editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ධීවර කොල්ලයට පැමිණ ශ්‍රී ලංකා මුහුදු සිමාවේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දිය ධීවර කොල්ලකරුවන් සහ ඔවුන්ගේ යාත්‍රා  මේ මස 20 වෙනිදාට පෙර   නිදහස් කරදීමට ඉන්දීය රජය පියවර නොගන්නේ නම්    මුළු තමිල්නාඩුවේම ධීවරයින් එක්ව  විරෝධතාවයක් දියත් කරණ බව රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා  අද (10) පැවසීය.

FISHING leader
රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා

මේ පිළිබදව ලිපියක් ඉන්දීය මධ්‍යම රජයේ බලධාරීන්ට බාර දීම සදහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා වෙත බාර දුන් බවද ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජයේ අත් අඩංගුවට පත්ව සිටින 65 ක් පමණ වූ  ධීවරයින්ට අමතරව 2018 වසරේ සිට 2023 දක්වා කාලය ඇතුළත නාවික හමුදාව විසින් ඉන්දීය ධීවර යාත්‍රා 130 ක් පමණ අත්අඩංගුවට ගෙන තමන් සන්තකයේ තබාගෙන ඇති බව තමිල්නාඩු ධීවර සංගමය පෙන්වා දෙයි.

මේ යාත්‍රා වෙනුවෙන් ඉන්දීය ධීවරයින්ට එක් යාත්‍රාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදල් ශ්‍රී ලංකා රජයෙන් ලබා දීමට ක්‍රියා කරන ලෙසද තමිල්නාඩු ධීවරයෝ මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රි ලංකා රජය විසින් මීට ඉහතදී ප්‍ර‍සිද්ධ වෙන්දේසියේ විකුණන ලද ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රාවලින් ලද ආදායමෙන් කිසිම මුදලක් ඉන්දීය ධීවරයින්ට නොලැබීම බලවත් අසාධාරණයක් බවද ධීවර සංගම් ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය ධීවරයින්ගේ ඉල්ලීම් ගැන මධ්‍යම රජය සලකා බැලීමක් නොකළහොත් සියලුම ධීවරයින් විරෝධතාවයක නිරත වීමට කැමැත්ත පල කොට සිටින බවද  රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා  පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ   පළමු අඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත!

Next Post

ධූරයට පත් වූ පසු 09 වරක් රට ගිය පේරාදෙණිය උපකුලපතිගේ 10වැනි විදේශ ගමන අවලංගුකර අවවාද කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.