සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයෙන් කැනඩාවට ගොස් කැනඩාවේ දී මිනී මැරූ තරුණයින් 02ක් අත් අඩංගුවට…

by editor
මාර්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

කැනඩාවේ පිකරිං ප්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කැනඩාවේ මාර්කම්හි පදිංචි කෝකිලන් බාලමුරලි (24) සහ ටොරොන්ටෝහි පදිංචි බ්‍රැනන් බාලසේකර් ( 24) යන දෙදෙනා පසුගිය 7 සහ 8 වන දෙදින තුළ ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පළමුව, ඔවුන් දෙදෙනාම මාර්තු 8 වන දින මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අවස්ථාවේදී, ටොරොන්ටෝ පොලිසිය මේ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධව පිකරිං හි පරීක්ෂණයක් පවත්වන්නේ මන්දැයි මහජනතාවට පැහැදිලි කළේ නැත.

මේ සතියේ අඟහරුවාදා ඔවුන් අධිකරණයේ පෙනී සිටි විට, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා තුනක් සහ දේපළ සොරකම් කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසිය කටයුතු කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අත් අඩංගුවට පත් වූ දෙදෙනා යාපනයේ පදිංචිව සිට රැකියාවලට කැනඩාවට ගොස් එහි පදිංචි වී සිටිති.

ඔවුන් චෝදනා ලැබ සිටින ඝාතන  දෙකෙන් එකක් සිදු කොට ඇත්තේ අවන්හලක රැකියා කිරීමේදී පැන නැගුණු වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් මත බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අපරාධයෙන් පසුව පොලීසිය අවට පිහිටි සී.සී.ටීවී කැමරා පද්ධති පරීක්ෂා කොට බලා සැකකරුවන්ගේ දළ මුහුණුවර සිතුවම් කොට පළාතේ සෑම ස්ථානයකම ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ලද තොරතුරු වලට අනුව සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

කෝකිලන් පලමුරලේ සහ බ්‍රැනන් බාලසේකර් අප්‍රේල් 11 වන දින නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩේසි ආච්චිගේ මැණික් මල්ල සිහි කරමින් හිරේ ඉන්න පොලිස්පති CID ට දුන් ඉල ඇදෙන කට උත්තරය…

Next Post

ජාතික ආරක්ෂාව අනතුරට හෙලූ බවට චෝදනා කළ මිලේනියම් සිටි නඩුවෙන් හිටපු ASP කුලසිරි උඩුගම්පල නිදොස්කොට නිදහස්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.