බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යලි පිබිදෙන කාශ්මීරය

by Lankasara News
මැයි 7, 2023 - Updated on මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පුරවැසියන් මේවන විට විශාල වශයෙන් නව ව්‍යවසායන් සඳහා සිය අවධානය යොමු කිරීමට පෙළඹ ඇති බවට නවතම දත්ත වාර්තා වලින් අනාවරණය වේ.

මේවන විට ජම්මු කාශ්මීර ප්‍රදේශය භූගෝලිය වශයෙන් නව ව්‍යවසායන් සඳහා යෝග්‍ය වන පරිදි සකස්වී ඇති බැවින් සහ පෙර පැවති ත්‍රස්වාදී අවදානයම පහව යාමත් මෙම නව වර්ධනයට මූලික හේතුව වී තිබේ.

ඒ අනුව මෙම කළාපය තුල ව අදහසත් නිර්මාණශීලිත්වය වැඩි ඉඩකඩක් විවෘතවී ඇති අතර එමගින් නවෝතපාදනයන් රැසකට මඟ පාදා තිබීම සුවිශේෂී කාරණයි. එමගින් ජම්මු කාශ්මීර ප්‍රදේශයන් හී ජන ජීවිතය සමෘද්දීමත් කිරීමට්ත ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකියාවක් ලැබී තිබේ.

මෙහිදී ඉන්දීය රජය විසින් පසුගිය කාලය පුරාවට එම කළාපය ලබාදුන් සහනද මෙම සීඝ්‍ර පරිවර්ථනයට විශාල සහයක් වී තිබේ. එහිදී ඉන්දීය රජය විසින් මෙතක් ජම්මු කාශ්මීර ප්‍රදේශය තුල පිටස්තර පාර්ශයන්ට අයේජනයන් කිරීමට පැවති බාදාවන් ඉවත් කිරීමටද පියවරගනු ලැබීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමගින් නව ආයෝජකයින් විශාල පිරිසක් එම කළාපය වෙත ඇදී ආ අතර එහිදී ඉන්දීය රජය විසින් ලබාදුන් සුරක්ෂිත භාවයද විශාල පිටිවහලක් විය.

මෙහිදී ඉන්දීය රජය විසින් ජම්මු කාශ්මීර ප්‍රදේශයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය නඟ සිටුවීමටද විශේෂ වැඩසහනක් දියත් කළේය. එමගින් කාන්තාවනට් ස්වාධීන කටයුතු කිරීමටත් මූල්‍ය විනයක් ඇති කරගැනීමටත් අවකාශය උදාවිය.

මේත සමඟම කාන්තාවන්ට නිවස පදනම් කරගෙන නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටද අවස්ථාව හිමි වූ අතර එමගින් කුටුම්භයේ ආර්ථික තත්ත්වයද ඉහළ යාමට හේතුවිය.

එහි ප්‍රථිපළයක් ලෙස අදවන විට ජම්මු සහ කාශ්මීරයේ කාන්තාවන් හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් කෝටිපතියන් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඔවුන් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන බැවින් ඔවුන් අතර ඔවුන්ගෙන් සියයට 65 ක් ව්‍යවසායකයින් වේ.

Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර බලය බෙදා හැරීම ගැන ජනාධිපතිගේ සාකච්ඡාවට   උතුරේ මන්ත්‍රීවරු තනිව එන්න බෑ කියති…

Next Post

පාකිස්තානයේ විදේශ තානාපති සේවයේ නිලධාරීන්ට වැටුප් ගෙවීම අත්හිටුවයි

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.