සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි ශ්‍රී ලංකා නිල සංචාරය නිම කර පිටව යයි!

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටව ගියේය. පිටවී යෑමට පෙර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කළේය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය.

අනුරාධපුරයේ දී ජනාධිපති අනුර සහ ඉන්දීය අගමැති මෝදි එකම රථයක ගමන් ගත්තේය.” මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා සමග අනුරාධපුරයේ දී…” ඡායාරූපයක් පළකරමින් අගමැති මෝදි සිය X ගිනුමේ ලියා තිබිණි. අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උඩමළුවට ගොස් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වන්දනා කළහ.

“දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තෙමි. බෞද්ධයන්ගේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ පුදබිමක කාලය ගත කිරීම කුදු බව පසක් කරන මොහොතකි. එය සාමය, බුද්ධිය සහ ආධ්‍යාත්මික අඛණ්ඩතාවය පිළිබඳ ජීවමාන සංකේතයකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සැමවිටම අපට මඟ පෙන්වනු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.” සිය එක්ස් ගිනුමේ මෝදි සටහන් කර තිබිණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

අනතුරුව ජනාධිපති වරුන් දෙදෙනා විසින් මහව – ඕමන්ත නවීකරණය කළ දුම්රිය මාර්ගය විවෘත කළේය. මෝදි අගමැතිවරයා ඒ සම්බන්ධවත් සිය X ගිනුමේ සටහනක් තබා තිබිණි. අනුරාධපුරයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ මම දැනට පවතින මහව-ඕමන්තේ දුම්රිය මාර්ගයේ නවීකරණය කළ මාර්ගය විවෘත කළෙමු. මහව-අනුරාධපුරය කොටස සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ද දියත් කරන ලදී.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ විවිධ පැතිකඩ සඳහා සහය වීම ඉන්දියාවට ආඩම්බරයකි.

ඔහු අනුරාධපුරයේ සිට තමිල්නාඩුව බලා පිටත්වී ගියේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීම සදහාය.

“මගේ සංචාරයේදී ලබා දුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතාට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට මම බෙහෙවින් කෘතඥ වෙනවා.

කොළඹ හෝ අනුරාධපුරයේ වේවා, මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර තිබෙනවා. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති.” ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරන නරේන්ද්‍ර මෝදි සිය සංචාරය නිමා කරමින්  X ගිණුමේ සටනක් තබා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් ඇමති ඩබලට උපදෙස් දෙන්නට පත් කර ගත් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා ලද පැන්ෂන් ගිය පොලිස් කාරයා…

Next Post

නිවහල් රටක් වෙනුවෙන් දහස් ගණනකගේ ජීවිත පූජාව සමරන බක් මහ සමරුව දවසේ අනුර ජාතිය පාවා දුන්නා… පුබුදු ජයගොඩ දැනෙන්න කියන කතාවක්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.