අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොනව කියයි ද?… ඉමියුනොග්ලොබියුලීන් අපරාධය ගැන මහේස්ත්‍රාත්වරිය  ඉදිරියේ රහස් ප්‍රකාශයක් කිරීමට සෞඛ්‍ය අතිරේක ලේකම්  සමන් රත්නායක අවසර ඉල්ලයි!

by editor
මාර්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණය හමුවේ විශේෂ රහස්‍ය ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබේ.

අද මාලිගාකන්ද අධිකරණයේ දී මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සිය නීතිඥයන් මාර්ගයෙන් අතිරේක  ලේකම්වරයා මෙම ඉල්ලිම සිදුකර තිබිණි.

එම ඉලීල්මට අවසර දෙමින්    මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ලබන සඳුදා (04) අධිකරණය හමුවේ පෙනී සිටිමින් එම රහස්‍ය ප්‍රකාශය කිරීම සඳහා අතිරේක ලේකම්වරයාට නියෝග කළාය.

ඒ අනුව සැකකරු මාර්තු 4 දක්වා බන්ධනාගාරගත කිරීමට දින  නියම  විය.

අද නඩුව කැඳවූ අවස්ථාවේ දී  රජයේ ජ්‍යෙෂ්ට  සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට පැවසුවේ  නඩුවේ 10 වැනි සැකකරු වන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ශ්‍රී ලංකා ජන රජයේ මුදල්  මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සැකකරු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු  සිදුවන ආකාරය නිවැරදි අවබෝධයක් තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අවභාවිතා කරමින් ප්‍රශ්නගත ඖෂධ  ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළ ආකාරය විමර්ශනවලින් අනාවරණය වූ බව ජ්‍යේෂඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළාය.

එහිදි ඇය අවධාරණය කර සිටියේ 10වන සැකකරු නොතිබූ හදිස්සියක් මවා පාමින් ඖෂධ 285ක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු කර ඇත්තේම රටේ ජනාතවගේ මුදල්  රුපියල් බිලියන 2ක් චේතනාන්විතව සාපරාධී සාවද්‍ය පරිහරණයට යොදා ගැනීමට යැයි පැහැදිලි වී අවසන් බවය.

රක්ෂිත බන්ධනාගාරගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක අද පස්වරුවේ මහර බන්ධනාගාරයට රැගෙන විත්  තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියේ දූෂණ හෙළිකරමින් යූ ටියුබ් චැනල් එකක් කරන හිටපු පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට වෙඩි ප්‍රහාරයක්!

Next Post

හදිසි හෘදයාබාධයක් වැළඳුන ශිවාජිලිංගම් චෙන්නායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.