බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිව්වන වරටත් ජපානයෙන් අපවිත්‍ර මොඩර්නා එන්නත් කුප්පි හමුවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සිව්වන වතාවටද ජපානයෙන් අපවිත්‍ර කුප්පි තුල දැමූ මොඩර්නා එන්නත් තොගයක් හමුවී ඇත.

ඒ අනුව කනගාවාහී එන්නත්කරණයට යොදාගත් මොඩර්නා එන්නත් කුප්පි තුල කළු පැහැති යම් ද්‍රව්‍යක් තිබී ඊයේ (31) හදුනාගෙන තිබේ.

මෙම සොයාගැනීමත් සමඟ අදාල එන්නත් කරණ ස්ථානයේ සහ කනගාවාහී මොඩර්නා එන්නත් ලබාදීම වහාම නවතා දැමීමට ජපාන බලධාරීන් තීරණය කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට පෙර ඉකුත් සිතියේදී පළමු වරට ජපානයෙන් මොඩර්නා එන්නත් කුප්පි කිහිපයක් තුල බාහිර ද්‍රව්‍යක් තිබී හදුනාගෙන තිබූ අතර අදාල කුප්පි ඇතුලත් වූ මිලියන 1.63ක් වූ එම සමස්ථ එන්නත් තොගයම ඉවත් කිරීමටද එරට රජය විසින් තීරණය කරනු ලැබීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පළමු අපවිත්‍ර එනනත් කුප්පි තොගය සම්බන්ධයෙන් මොඩර්නා සමාගම පවසා සිටියේ තමන් එන්නත් ඇසිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ ස්පාඤ්ඤ සමාගම අතින් සිදුවූ අතපසුවීමකින් අදාල කුප්පි අපවිත්‍රව ඇති බවට සැකකරනය බවයි.

එහිදී අදල ස්පාඤ්ඤ සමාගම තමන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට ප්‍රකාශකර තිබිණි.

ඊට අමතරව තවත් එවැනිම සිදුවීම්දෙකක් වර්තාවී තිබූ අතර එහිදීද අදාල එන්නත් තොග ලබාදීම වහාම නවතා දැමීමට පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් මුලින්ම අපවිත්‍ර බවට හදුනාගත් මොඩර්නා එන්නත් තොගයෙන් පුද්ගලයින් 3790කට එන්නත් ලබාදී තිබූ බවට වර්තා විය.

පසුව ඉකුත් සෙනසුරදා (28) අදාල සැකකටයුතු එන්නත් තොග වලින් එන්නත් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බවද ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ජපානයට මොඩර්නා එන්නත් ගෙන්වා බෙදාහරින ටකාඩා ෆාමසූටිකල් සමාගම අවස්ථා හතරකදීම එන්නත කුප්පි අපවිත්‍ර වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර එම සමාගමේ වෙබ් අඩවියේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉතාම විරල සිදුවීමක් ලෙස භාහිර ද්‍රව්‍යක් ඇතුලු වීමේ හැකි බව සඳහන් කර ඇතැයි ජපාන මාධ්‍ය වර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

MOH කාර්යාල වේලෙනවා.. හමුදාවට එන්නත්  පටවනවා.. වසංගත රෝග  අංශයේ අවිද්‍යාව  GMOA සෞඛ්‍ය ඇමතිට කියයි!

Next Post

කොවිඩ් මරණ 204යි.. මරණ 9500 ඉක්මවයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.