අදත් කොවිඩ් මරණ 200 ඉක්මවීය. තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ පුරුෂ 109ක් හා කාන්තාවන් 95ක් වශයෙනි.
වයස අවුරුදු 60ට වැඩි 149ක් ඒ අතර වූහ.
මේ වනවිට කොවිඩ් ආසාදිතව මිය ගිය බවට නිල වශයෙන් රජය නිවේදනය කරන පුද්ගල මරණ සංඛ්‍යාව9604කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.