බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී අර්බුදයක… පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම්….

by editor
ජනවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කාදිනල් හිමියන් ඇතුළු සමස්ථ ලෝක කතෝලික ප්‍රජාවගේ ගර්හාවට ලක් වෙමින් මෙතෙක් ක්‍රියාත්මක නොකර තිබූ පාස්කු කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ක ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කාදිනල් හිමියන් විසින් මීට පෙර ප්‍රකාශ කළේ  පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුළ දේශපාලනික වශයෙන් රජයේ ඇතැම් පාර්ශවයන් ආරක්ෂා කරගැනීමේ අභිලාෂයක් ඇති බවය.

එය සනාථ කරමින් පසුගිය නොවැම්බර් 24 දා කල්‍යාණිපුර රන් පිවිසුම ජනතා අයිතියට පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හිටපු රජය විසින් පත් කළ ජනාධිපති කොමිසමම එහි වැරදිකරුවන් ලෙස හිටපු ජනාධිපති, අගමැති, සහ ඇමතිමණ්ඩලය නම් කර ඇති බවය. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකර එම අධිකරණ ක්‍රියාවලිය පවත්වාගැනීමට උත්සාහ කිරීමේ දී    කඩිනම් විසඳුමක් ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තු පනතක් ගෙනැවිත් මීට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසිකර දමන බවත් ඔහු පැවසුවේය..

ඊට දෙදිනකට පසු, එනම් නොවැම්බර් 26 පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත්,  ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සංචාරක සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කෙසේ වෙතත් මෙතෙක් සඟවා තිබූ පාස්කු කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ   ඉතාම බරපතල ලෙස රජය විවේචනය කරමින් මෛත්‍රීපාල සිරිසේන පසුගිය අඟහරුවාදා (05) මාතලේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සම්මේලනයේ දී කළ කතාවෙන් පසුව බව පැවසේ.

ආණ්ඩුවේ  ධුර කාලයෙහි ඉතිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන් නැතිව වුවද පවත්වාගත හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ඊයේ බණ්ඩාරනායක ගුණ සමරු උළෙල නිමා වී මාධ්‍ය හමුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා කීවේ නව ජවයකින් නව බලාපොරොත්තුවක් සහිතව තමන් අලුත් ගමනක් ආරම්භ කර ඇති බවය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුසිල් සනසා ලන්සා දුන් ශැන්ග්‍රිලා පාටිය…

Next Post

ගත්තෙ නෑ කී ණය පාඨලී හෙළි කරයි… ගෝඨාභය රජය පසුගිය දෙවසර තුළ ඩොලර් බිලිය 5.18ක් ණය අරන්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.