අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගත්තෙ නෑ කී ණය පාඨලී හෙළි කරයි… ගෝඨාභය රජය පසුගිය දෙවසර තුළ ඩොලර් බිලිය 5.18ක් ණය අරන්…

by editor
ජනවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ ධුර කාලය තුළ එකදු විදේශ ණයක් හෝ ලබාගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   කියා සිටියේ තමන් ජනාධිපති ධූරය දැරූ වසර දෙකක කාලය තුළ එකදු විදේශ ණයක් හෝ ලබාගෙන නොමැති බව කීවත් පසුගිය දෙවසර තුළ මෙම ආණ්ඩුව ඩොලර් බිලයන 5.18කට අධික ණය මුදලක් රැගෙන ඇතැයි සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.

තමන් එකදු විදේශ ණයක්වත් ලබා ගත්තේ නැති බවත්, අනෙක් රජයන් විසින් ගත් ණය වාරික තමන්ට ගෙවීමට සිදු වී ඇති බවත්  ජනාධිපතිවරයා   ප්‍රකාශ කළේ පසුගිය 07 වැනිදා මොණරාගල පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් සියඹලාන්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමෙන් අනතුව රැස්ව සිටි පිරිස අමතමිනි.

.“මගේ අවුරුදු 2ක සේවා කාලය තුළ මම එක සතයක්වත් ණයට අරගෙන නැහැ. ණය ආපසු ගෙවීම ලෙස අපට වාර්ෂිකව ඩොලර් බිලියන 6.3 ක් ගෙවිය යුතුය. මේ ණය ගත්තේ පසුගිය රජයන්. එය සංවර්ධන කටයුතු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා විය හැකි නමුත් අපට දැන් සෑම වසරකම ආපසු ගෙවීමට සිදුවී තිබෙනවා.“ ජනාධිපතිවරයා කීවේය.

මේ අතර සමගි ජන බලවේග    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක   වත්මන් රජය ලබාගෙන ඇති බවට වාර්තා වන ණය ලැයිස්තුවක් සිය ෆේස් බුක් ගිනුම හරහා  නිකුත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම වාර්තාවලට අනුව 2020 වසරේදී පමණක් ඩොලර් මිලියන 1,875ක් ණය වශයෙන් ලබාගෙන ඇති බව   මන්ත්‍රීවරයා කියයි. ඔහුට අනුව 2021 දී, මුළු ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,300 කට වඩා වැඩිය.

ඒ අනුව චම්පික රණවක සිය මුහුණුපොත හරහා බෙදාගත්  තොරතුරු ප්‍රකාරව ගෙවී ගිය දෙවසර තුළදී ඩොලර් බිලියන 5.18කට අධික මුදලක් ණය වශයෙන් ගෝඨාභය රජය ලබාගෙන ඇත. මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ ණය ලයිස්තුව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රී අර්බුදයක… පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම්….

Next Post

සියලුම පාසල් සාමාන්‍ය පරිදි හෙට සිට විවෘත වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.