බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ යලත් වැළලෙයි… “විජ්ජාවකින් මිස විද්‍යාවෙන් නම් යල කන්නය ගොඩ ගන්න බෑ…“ – මහාචාර්ය බුද්ධි මාරඹේ

ඉකුත් මහ කන්නයේ අස්වනුවල සියයට 45ක අඩුවක්... ණයවර ලිපි නිකුත් කර නෑ.... යලට අවශ්‍ය පොහොර කලට ලැබෙන්නෙ නෑ....

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විජ්ජාවකට මිස විද්‍යාවකට නම් යල කන්නයේදී ද රටේ කෘෂිකර්මාන්තය ගොඩ ගනීමට නොහැකි බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

මේ වන විට ඉකුත් මහ කන්නයේ අස්වනු නෙළීම අවසන් වෙමින් පවතින අතර ඉකුත් වසරේ ලද අස්වැන්නට සාපේක්ෂව සියයට හතළිස් පහක අස්වනු අඩු වීමක් දක්නට ලැබෙන බවද හෙතෙම කියයි.

නිශ්චිත වශයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු ප්‍රමාණයන් ලබාදිය යුතුව ද ඔවුහු අවසන් අස්වැන්න නෙලන තෙක්  එය ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොකරන බවද හෙතෙම පෙන්වා දෙයි.

රජය මේ වන විට රසායනික පොහොර භාවිතය පිළිබඳ සාධාරණ විසඳුමක් ලබා දී තිබුණ ද රසායනික පොහොර ගෙන්වීම සඳහා විදේශ විනිමය අර්බුදයක් පවතින බව  කී මහාචාර්යවරයා යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාද විමෙන් තවත් මාස 2ට වැඩි කාලයක් පොහොර ගෙන්විය නොහැකිවනු ඇතැයි ද පැහැදිලි කරයි.

ඒ වන විට  යල කන්නේ සඳහා පොහොර යෙදීමේ කාලය ඉක්ම වන බැවින් යල කන්නයෙන් ද අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි වන බවකී මහාචාර්ය වරයා මහකන්නය සාර්ථක කර ගැනීම උදෙසා දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බවද  අවධාරණය කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීලග ක්වාඩ් රාජ්‍ය නායක සමුලුව මැයි 24 වනදා

Next Post

අගමැති අරගලකරුවන්ට දුන් පිරිත් හඬ අතරේ මයිනාගෝගමේ අරගලකරුවන් පොලිසිය හා ඇවිලේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.