fbpx
සෙනසුරාදා, ජූනි 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ බදු ක්‍රමය අපේ නොව ඔබේ රජයේ සැලසුමක්… IMF වෘත්තිකයින්ට කියයි…

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ගැන වෘත්තිකයෝ IMF නියෝජිතයින් සමග කළ සාකච්ඡාව ඉදිරියට…

by editor
මාර්තු 26, 2023
in පුවත්
988 10
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු එකතු කර ගැනීමට  රට තුළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටකත් යෝජනාවන් ඉදිරිපත් කර නොමැති බවත් එම වෙනස්කම් ඇති කළ යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වොෂින්ටන් ශාඛාවේ  නියෝජිතයින් සඳහන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් මෙම අදහස් පළ කලේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් , වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට වොෂින්ටන් නියෝජිතයින් විසින්ම තම සංගම්වලට ආරාධනා කළේ යැයිද හෙතෙම පැවසුවේ.

බදු ආදායම් ගෙවීමට වෘත්තිකයන් සූදානම්   නමුත් එය දරාගත හැකි බදු ප්‍රමාණයක් විය යුතුයැයි ඔවුන් මෙහිදී පෙන්වා දී ඇති අතර වොෂින්ටන් නියෝජිතයන් පවසා ඇත්තේ  අවශ්‍ය යෝජනාවන් මූල්‍ය අරමුදල යෝජනා නොකළ බවත් එය  පවතින ආණ්ඩුව කළ යුත්තක් බවත්ය.   

කෙසේ නමුත් රාජ්‍ය ආදායමට හානියක් නොව සේ බදු අයකළ    යුත්තේ කෙසේද යන්න පිලිබඳව යෝජනාවන් ඉදිරිපත් කරන ලෙසත් වොෂින්ටන් කාර්යාලයේ මෙරට   නියෝජිතයින් සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසත් ඔවුන් මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව  වෛද්‍ය විජේසිංහ   පැවසුවේය.  

RelatedPosts

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

රාජ්‍ය ආදායමට  හානියක් නොවන සේ බදුගෙවන්නන්ට සහන ලබා දිය හැක්කේ කෙසේද යන්න පිලිබඳව  සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලට අනුබද්ධව කටයුතු කරමින් සිටින බවද  වෛද්‍ය චමිල් පැවසුවේය.

මෙම සහන ලබා දෙන තෙක් ජනාධිපති ලේකම්වරයා  අන්තර්වාර යෝජනාවක් ඉදිරිපත් කරන බව සඳහන් කළ බවත් එය    ලබන සතියේ මුල   ලබා නොදුනහොත් යලි  එළඹෙන සතියේ අවසන් දින දෙක තුන තුළ වෘත්තිකයින් යළි   පාරට බසින  බවත් එම එකමුතුව අනතුරු අඟවා සිටියේය.  

 

Tags: නවතම
Share158Tweet99
Previous Post

යල කන්නයේ වගාවට සියලුම ගොවීන්ට වගා සහනාධාර මුදලක්…

Next Post

අපරාධයක් කිරීම සඳහා යමින් සිටි සැකකරුවන් 04ක් ආයුධත් සමග කොටුවෙයි!

Related Posts

පුවත්

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

ජූනි 3, 2023
පුවත්

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

ජූනි 3, 2023
suicide
පුවත්

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

ජූනි 3, 2023
Next Post

අපරාධයක් කිරීම සඳහා යමින් සිටි සැකකරුවන් 04ක් ආයුධත් සමග කොටුවෙයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තීරණය වනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මතයි! ජපානය කියයි…

by editor
ජූනි 3, 2023
0

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!
  • හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!
  • මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist