සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා හඳුනාගෙන නෑ… GMOA චෝදනා කරයි…

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

වගකීම් විරහිතව තම සමාගමේ කීර්තිනාමයත් සමඟ  සෙල්ලම් නොකරන්නැයි  ප්‍රශ්නගත ඉන්දීය සමාගම සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට,  ඖෂධ නීතිගත සංස්ථාවට සහ වෛද්‍ය සැපයුම් අංශයට   දෙසැම්බර් 19 වන දින ලිපියක් නිකුත් කරමින් දැනුම් දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සඳහන් කරයි.

ඔවුන් මෙහිදී සඳහන් කර ඇත්තේ  ඖෂධ පරීක්ෂා කිරීමට  ජාත්‍යන්තර මට්ටමේ රසායනාගරයක් වෙත තම ඖෂධ යොමු කරන ලෙස යැයි වෛද්‍ය විජේසිංහ අවදාරණය කරයි.

මේ අනුව  මෙම සමාගමේ ඖෂධ භාවිතයෙන් හානි සිදු වූ රෝගී ජනතාවට හානි  පූර්ණය කර ගැනීමට නොහැකි තත්තවයක් උදාවනු ඇති බවද හෙතෙම පෙන්වදේ.

ඖෂධ සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරිණායකයන්ට  අනුව රසායනාගරයක් මෙරට තුළ  ස්ථාපිත විය යුතු බවත් මෙය සෑදීමට රජය ට විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට  අවශ්‍ය නොවන බවත් වෛද්‍යවරයා පෙන්වාදේ  .

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අරමුදල් තිබෙන අතර  ලෝක සෞඛ්‍ය සංවිධානයේ උදව් ලබා ගත හැකි බවත්  පෙන්වා දෙන වෛද්‍යවරයා  මේ වන විට රසායනාගාරයක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ ඉඩමක්ද  වෙන්කර තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජාත්‍යන්තර රසායනාගාරයක් සඳහා  අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීම  පමණක් බවත් මේ රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවන් හඳුනා නොගැනීම මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවත් පවසයි.   

ඖෂධ නිෂ්පාදනයේදී , ලියාපදිංචියේදී,  වෙළඳපලට නිකුත් කිරිමේදී  වෙළඳපලට නිකුත් කිරීමෙන් පසුව අහඹු ලෙස සිදුකරන පරික්ෂා කිරීම් වලදී , පැමිණිලි ලැබීමේදී ඖෂධ පරික්ෂා කිරීමට  ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් තිබීම අනිවාර්ය යැයිද වෛද්‍ය චමිල් අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය එන්නත් කරගත් 24 හැවිරිදි තරුණයෙක් මිය යයි!

Next Post

මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරියා අතර ගැටුම ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.