බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ අවස්ථාවේ රට භාර ගත්තේ නැතිනම් රටක් ඉතිරි වෙන්නේ නෑ. “ මල්වතු මහා නා හිමියෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානයකට කියති!

by editor
ජනවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

“මේ අවස්ථාවේ රට භාර ගත්තේ  නැතිනම් රටක් ඉතිරි වෙන්නේ නෑ. “ මල්වතු පාර්ශවයේ  මහා නායක අති පූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට අද (19) කීහ. 

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ  ජාතික විධායක සභික ලාල් කාන්ත මල්වතු මහා නායක හිමියන් බැහැදැක රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක   වරකාගොඩ ඤානරතන හිමිපාණන් සමග සාකච්ඡා කළ අවස්ථාව…

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධව මල්වතු මහා නායක හිමිපාණන් මෙන්ම අස්ගිරි පාර්ශවයේ මහා නායක   වරකාගොඩ ඤානරතන හිමිපාණන් සමග සාකච්ඡා කළ ජාතික ජන බලවේගයේ නායකයන්  උන්වහන්සේලා වෙත රට පිළිබඳ    ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි  කර  තිබිණි.

මහා නායක හිමිවරුන්ගේ හමුව පිළිබඳ කළ විමසීමක දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක පැවසුවේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වයත් එය වෙනස් කිරීම සඳහා වූ වැඩපිළිවෙළත් පිළිබඳව සාකච්ඡාවක මහා නායක හිමිපාණන් වහන්සේලා සමග  නිරත වූ බවය.

රට සෑම අංශයකින්ම ගිලා බැස ඇති අවස්ථාවක රට ගොඩනැගීම සඳහා ජාතික පුනරුද වැඩසටහනක් අවශ්‍ය බව කී අනුර කුමාර දිසානායක ඒ වෙනුවෙන් හාමුදුරුවන් වහන්සේලාත්, සෑම ආගමකම පූජක තුමන්ලාත්,  මේ රටේ වෘත්තීයවේදීන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව සමග පුළුල් සංවාදයක් ගොඩනගා ඇති බව කීවේය.  මෙය හුදු දේශපාලන පක්ෂයක වැඩක් නොව, ජාතික ව්‍යායාමයක් බවත් එවැනි ව්‍යායමකින් තොරව ගිලුණු රට ගොඩගත නොහැකි බවත් උන් වහන්සේලා සමග කළ සංවාදයේ දී සඳහන් වූ බව ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

. දුම්රිය එනජිමක්  රාගම – ජා ඇල අතර පීලි පනී… පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි…

Next Post

 ඇරියස් තියන වයසක මනුස්සයෙක් ජනාධිපති වුනාට පස්සේ  වෙන දේ අනුර කියයි… ජනාධිපති වෙලා මාස 16යි… දැනට පිට රට සංචාර 18යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.