බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූල්‍ය වංචා චෝදනා මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියොජ්‍ය මූල්‍යාධිකාරීගේ සහ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම්!

by editor
අගෝස්තු 28, 2023
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයා ගේ සහ ව්‍යාපෘති කළමනාකාරවරයා ගේ සේවය විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් අත්හිටුවා තිබේ.

මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇත්තේ විධිමත් පරීක්ෂණයකට යටත්ව ය.

ඔවුන් සේවයේ නිරතව සිටීම එම පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බැවින් ඔවුන් ගේ සේවය අත්හිටුවා පරීක්ෂණය සිදු කිරීම යෝග්‍ය බවට පාලක සභාව තීරණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියක ලෙස සේවය කරමින් සිටිය දී හදිසියේ මියගිය තම බිරිඳ ගේ රුපියල් මිලියන 07ක් පමණ වන අර්ථ සාධක අරමුදල්, හිඟ වැටුප් හා දීමනා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ලබාගත් බවට නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාට චෝදනා එල්ල වී තිබේ.

විශ්වවිද්‍යාලයේ අරුණාචලම් ශාලාවේ ඉදිකිරීමකට අදාළව වැරදි මිල ගණන් ඉදිරිපත් කරමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට ව්‍යාපෘති කළමනාකාරවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර වැඩ තහනමට ලක්වීමට පෙර ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් පාලනාධිකාරියට යොමුකර තිබූ බව ද වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නියෝජනය කරන මෙම සේවකයින් දෙදෙනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම මූල්‍ය වංචා සම්බන්ධව පසුගියදා කෝප් කමිටුවේදී ද සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට ද එහි දී චෝදනා එල්ල විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්තානයේ ආගමික සුළුතරය ඉලක්ක කරගත් සංවිධානාත්මක කල්ලි

Next Post

ඉන්දිය සහල් තහනම සහ ගෝලීය ආහාර සැපයුම

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.