බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුණු පොතෙන් හඳුනාගත් යුවල කුඩු කිලෝ 68ක් සමග හක්මන දී කොටු

ගැහැණිය නුවර... පිරිමියා මීගමුවෙ.. දෙස්තර වත්තෙන් පැන්නූ කුඩු තොගයෙන් කොටසක් දැයි සැකයක්...

by editor
මාර්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 68ක  තොගයක් අද උදෑසන හක්මන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ ඒකකය සමත් වී ඇත. ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවළක්ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව සහ මහනුවර පදිංචි අය බව ද පොලිසිය පවසයි.

මෙම යුවල එකිනෙක හඳුනාගෙන තිබෙන්නේ මුහුණු පොතෙනි. ඒ හඳුනා ගැනීමෙන් පසු කාන්තාව විසින් මෙම පුද්ගලයාට මෙම ජාවාරම සම්බන්ධව දැනුවත් කර ඒ සඳහා එක්වන ලෙස යෝජනා කර තිබේ. ඔවුන් දෙදෙනා මේ කටයුත්තට එක් වී ඇත්තේ ඒ අනුවය.

 පසුගියදා යුධ හමුදා වෑන් රථයක ප්‍රවාහනය කරමින් තිබියදී පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය විසින් හොරණ දීඅත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන මත ලද තොරෙතුරු ඔස්සේ සිදුකෙරුණු විමර්ශන සහ තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම විමර්ශනවලදී හෙළි වුණේ  මෙම මත්ද්‍රව්‍ය විදේශ රටක සිට ජාවාරම මෙහෙයවන නඳුන් මධුසංක හෙවත් හරක් කටා නැමති වැලිගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ගෙන එන ලද ඒවා බවයි.

ඔවුන් විසින් දේශපාලකයකුට අයත් වැලිගම දොස්තර වත්ත නම් වත්තේ සඟවා තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් ඉවත් කර ගැනුණු බවට වාර්තා වුණු අතර අද මෙලෙස අත්අඩංගුවට පත් වූයේ  එසේ සඟවා තිබූ මත්ද්‍රව්‍යද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඒ බව තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කිලෝ 68ක්

මුහුනුපොතෙන් හඳුනාගත්තු 2ක්. නුවර ගෑනි ඩීල් එක කරලා තියෙන්නෙ.  ප්‍රියස් එක බඩු ගෙනත් එකක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාමියන් ප්‍රතිමාවහන්සේ එක් රැයකට යළි උපදී….

Next Post

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවෙ සම්බන්ධයක් නෑ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.