බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් සමූහ මිනී වළට ඉඩම් දෙකකට එපිටින් තිබුණේ කොටි වධකාගාරයක්… හමුවන සිරුරු කොටස් කොටි විසින්ම මරාදැමූූ කොටි සෙබලියන්ගේ බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් කියයි!

by editor
සැප්තැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වළ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනයට ලක් වූ සාමාජිකාවන්ගේ මළ සිරුරුවල ඇට සැකිළි  බව   කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ආරක්ෂක අංශ වලට අද (10) ප්‍රකාශ කොට තිබේ.

මෙම සමූහ මිනී වළේ තිබී කොටි සාමාජිකාවන් තුන් දෙනෙකුට අයත් සම්පූර්ණ ඇට සැකිලි තුනක් 9 දා හමු වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අදහස්  දැක් වූ එම සාමාජිකයා ප්‍රකාශ කොට ඇත්තේ කොටි සංවිධානයේ වධකාගාරයක් මෙම සමූහ මිනී වළට යාබදව ඉඩම් දෙකකට එපිටින් තිබූ බවය.

වැරදි කරන ලද කොටි සාමාජිකාවන් විශාල පිරිසක් මේ ස්ථානයේ රඳවා සිටි බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

තවද එම ස්ථානයෙන් කොටි සාමාජිකාවන් දෙදෙනෙකුට අයත්  ඔවුන් විසින් කරේ පැළද සිටින අංක තහඩු ( ඩෝග් ටැග් ) දෙකක්ද හමු වී තිබේ.

එම ස්ථානයෙන් කොටි සාමාජිකාවන්ගේ නිල  ඇදුම් කොටස් විශාල ප්‍රමාණයක්ද තනපට  කීපයක්ද හමු වී තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භයේදී දෙමළ  දේශපාලන පක්ෂ නියෝජියන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම ඇටසැකිලි යුද්ධයේ අවසන් දින කීපයේදී ආරක්ෂක අංශ වලට   බාර වූ කොටි සාමාජික සාමාජිකාවන්ගේ මළ සිරුරුවල ඇට සැකිළි බවයි.

නමුත් හිටපු කොටි සාමාජිකයෙකු මෙම සමූහ   මිනී වළ සම්බන්ධයෙන්  අදහස් දැක් වීමෙන් පසුව අළුතින් හමු වූ ඇට සැකිලි සම්බන්ධයෙන්  අදහස් ප්‍රකාශ කිරීමට කිසිම දෙමළ දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකු ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියකි.

මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තව දුරටත් අඛණ්ඩ සිදු වෙමින් පවතින අතර මුලතිව් දිස්ත්‍රික්  විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන්ගේ නිරීක්ෂණය මත  පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනවන්, නීතිඥ රනිතා ඥානරාසා, වී.කේ. නිරංජන්, කෝකිලායී පොලිස් ස්ථාන භාර නිලධාරී ඇතුලු පිරිසක් කැණීම් කටයුතු බාරව කටයුතු කරගෙන යයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තරගය උණුසුම්… ශ්‍රී ලංකාව ලකුණු 21කින් දිනුම්…

Next Post

මොරොක්කෝවේ භූ කම්පනය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.