බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ඒමට බලපෑම් කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

by Lankasara News
අගෝස්තු 21, 2023 - Updated on අගෝස්තු 22, 2023
in පුවත්
Mumbai attack
Share on FacebookShare on Twitter

ලොව පුරා ත්‍රස්තවාදයට මුහුණ දීමට වොෂින්ටනය කැපවී සිටින බවත්, 26/11 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ලෙසට දිගටම ඉල්ලා සිටින බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ට් පටෙල් පැවසුවේ 26/11 මුම්බායි ප්‍රහාරයේ චූදිතයෙකු වන තහවුර් රානා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය තවමත් ’සිදු කෙරෙමින්’ පවතින්නාක් බවයි.

“ඔයාලා සඳහන් කර ගත්තා වගේ, මේක තවමත් සිදු කෙරෙමින් පවතින කාරණාවක්.. ඒ නිසා, මට ඒ ගැන නිශ්චිත අදහසක් නෑ.. සිදු වෙමින් පවතින කාරණයක් සම්බන්ධයෙන් මම අදහස් දක්වන්න යන්නේ නැහැ… පිටුවහල් කිරීමේ කාරණයකදී අවශ්‍ය නිශ්චිත පියවර අධිකරණ දෙපාර්තමේන්තුවට ගෙනහැර දැක්විය හැකි බව මට විශ්වාසයි..”

වේදාන්ත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්ඡවකදී පැවසූ බව ‘ද ස්ටේට්ස්මන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. “මට කියන්න පුළුවන් එකම දේ තමයි, අපි ලොව පුරා ත්‍රස්තවාදයට මුහුණ දීමට කැපවී සිටින බවත්, 2008 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවන ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටින බවත්…”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර මෑතකදී අවසන් වූ පාර්ලිමේන්තු සැසියේදී මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කරන ලද්දේ රානා, ඉන්දියා අධිකරණයට ඉක්මණින් මුහුණ දෙනු ඇති බව ය. එලෙසම ඉන්දියාවේ ඇමරිකානු නියෝජිත එරික් ගාර්සෙට්ටි ප්‍රකාශ කර තිබුණේ “ත්‍රස්තවාදීන් යුක්තිය ඉදිරියට ගෙන ඒම සඳහා ජාතීන් දෙකම එකට ක්‍රියා කරනු ඇති අතර අපි එය නතර නොකරනු ඇත” යනුවෙනි.

Share69Tweet43
Previous Post

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සහ ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍ර දෝෂ සහිතයි… විගණනය හෙළි කරයි… මණ්ඩලය පිළිගනී!

Next Post

හරක් හොරකමේ ගිය පී.සී. අත් අඩංගුවට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.