අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සහ ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍ර දෝෂ සහිතයි… විගණනය හෙළි කරයි… මණ්ඩලය පිළිගනී!

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත සහ ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රවල ඇතැම් අවස්ථාවන්හි දෝෂ සහගත තත්ත්වයන් ඇති වන බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍රය විධිමත් පරිදි ක්‍රියාත්මක නොවීම , යන්ත්‍රමගින් ලබා ගන්නා ඉලක්කම් ,   අකුරු  හා ලග්න නිවැරදි ලෙස එක් වරම ලබා නොදීම  හා එම ඉලක්කම් , අකුරු හා ලග්න සහිත බෝල යන්ත්‍රවල  හිරවීම හේතුවෙන් ඒවා  නැවත නැවත ක්‍රියාත්මක කිරීමට සිදු වූ අවස්ථා දිනුම් ඇදීමට සහභාගි වන විගණන කාර්ය මණ්ඩලවලින් නිරීක්ෂණය කළ බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. 

මෙම යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයේ දෝෂ සහගත තත්ත්වය පෙන්වා දීමෙන් පසු රුපියල් කෝටි පහළොවක් වැය කරමින් අලුතින් යන්ත්‍ර මිලට ගැනීමට මණ්ලඩයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබූ නමුත් මේ දක්වා නව යන්ත්‍ර මිලට ගෙන නොමැති බව ද විගණන කාර්යාලය පවසයි.

මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර වසර පහළොවකට වැඩි කාලයක සිට පාවිච්චි කරමින් සිටින බවත් ජාතික සම්පත දිනුම් ඇදීමේ යන්ත්‍රෙය් ද ඇතැම් අවස්ථාවල දෝෂ සහගත තත්ත්වයන් පැන නැගී තිබෙන බවත් විගණන කාර්යාලයේ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙන මණ්ඩලයේ කළමනාකාරීත්වය සඳහන් කරයි. 

මේ නිසා  යන්ත්‍ර දෙකක්  එකවර මිල දී ගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර තිබෙන බවත් කළමනාකාරීත්ව පවසා තිබේ .    

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

SpiceJet මෙහෙයුම් නැවත අරඹයි

Next Post

මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ඒමට බලපෑම් කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.