අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුතුරාජවෙල කෙළවරපිටිය බලාගාර පාරිසරික ඇගයුමට ජනතා අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරෙයි…

by editor
ජූලි 9, 2021
in පුවත්
Muthurajawela-Protest
Share on FacebookShare on Twitter

කෙළවරපිටිය යෝජිත එල්.එන්.ජී. බලාගාරය සඳහා වැලි පුරවා සංවර්ධනය කරනු ලැබීම සඳහා යෝජිත අක්කර සියයක භූමිය කිසිසේත්ම මුතුරාජවෙල ගැසට්කර ඇති පරිසර සංරක්ෂණ කලාපයට අයත් නොවන බවත් මෙම ඉදිකිරීම සඳහා වූ පාරිසරික බලපෑම් හානි ඇගයුම් වාර්තාවට ජනතා අදහස් හා ප්‍රතිචාර ලබා ගැනීමේ කාලය ජූලි මස 05 දා සිට අගෝස්තු මස 17 තෙක් දීර්ඝ කර ඇති බවත් පරිසර ඇමති මහින්ද අමවීර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඇමතිවරයා කීවේ ජාතික පාරිසරික පනත අනුව පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවකට මහජන අදහස් ලබා ගැනීම සඳහා වැඩකරන දින 30ක කාලයක් විවෘතව තබන බවය.
ඒ අනුව මුතුරාජවෙල වැලිපුරවා සංවර්ධනය කිරීමට යෝජිත ඉඩම හා සම්බන්ධ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව 21.05.21 දින මහජන පරීක්ෂාව සඳහා දින 30ක කාලයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විවෘතව තබා ඇත.

වත්තල ප්‍රාදේශිය සභාව, වත්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වත්තල පුස්තකාලය, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරි ප්‍රධාන කාර්යාලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරයේ වෙබ් අඩවිය තුළ මේ සඳහා අවස්ථාව 20.05.21 සිට 21.07.08 තෙක් විවෘත තිබී ඇත.
පවතින කොවිඩ් වසංගත තත්වය හා කාදිනල් හිමියන් සමග ප්‍රදේශයේ ජනතාව එක්ව කළ ඉල්ලීම් ද සලකා බලමින් මහජන අදහස් ලබා ගැනීමේ කාලය අගෝස්තු මස 17 දක්වා දීර්ඝ කළ බව ඇමතිවරයා කීවේය.

සියල්ලන්ගේම අදහස් බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා මුතුරාවෙල කලපුව ඇතුළු හෙක්ටයාර් 6000ක භූමි ප්‍රමාණයක් ගැසට් කර පරිසර සංරක්ෂණ කලාපයක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය පියවර මේ වනවිට රැගෙන ඇති බව කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ට තිබූ අරමුදල් 3ක් මහින්ද යටතට

Next Post

ලංකාවෙත් හදන්න යන සිනොවැක් චීන එන්නතේ කතාව… පර්යේෂණ කළ ඉන්දුනීසියානු විද්‍යාඥවරිය කොවිඩ් වැළඳී මරුට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.