අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණ කරන ජංගම අලෙවි රථ සේවයක් හෙට සිට…

by editor
ඔක්තෝබර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

පසුගිය දින දෙක තුළ ඇති වූ සියලුම ව්‍යාකූළ තත්වයන් විසඳා හෙට (09) උදෑසන සිට ජංගම රථ යොදවා මිනුවන්ගොඩ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය කරමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළවෙළක් ක්‍රියාත්මක කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්ශ්‍රීනි කුලතිකල ලංකාසරට පැවසීය.

සමූපකාරය, සතොස, ෆුඩ් සිටි ජාලය, කීල්ස් ජාලය අතුළු සුපරි වෙළෙඳසල් සම්බන්ධ කරගනිමින් දියත් කරන මෙම ව්‍යාපෘතියට අනුව  එක් එක් ආයතනවලට ග්‍රාම සේවා වසම් බෙදා දී ඇති බවත්  මේ ජංගම අලෙවි රථ වලින් අලෙවි කරන්නේ රුපියල් 1000ක් හා 2000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු පමණක් බවත් ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.

සෞඛ්‍ය අංශවල මග පෙන්වීම යටතේ  මුදල් හුවමාරුව ඉතාම දැඩිව පාලනය කිරීමට කටයුතු කරන හෙයින් තමන්ට අවශ්‍ය බඩු මල්ල මිලදී ගැනීම සඳහා අවශ්‍ය නිශ්චිත මුදල  රැගෙන එන ලෙසත් මුදල් මාරු කිරීමක් සිදු නොකරන බවත් ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම් දුන්නාය.

එමෙන්ම නිරෝධායනය කර ඇති පවුල් සම්බන්ධ සංඛ්‍යා ලේඛන මේ වනවිට නියමිත අයුරින් ලැබී ඇති බව පැවසූ ලේකම්වරිය  නිරෝධායනය වූ සෑම නිවසකම ගේ දොරකඩට  රුපියල් දහසක බඩු මල්ලක් නොමිලේ ගෙනැවිත් දෙන බව ද කීවාය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැති හෙයින් එම කටයුත්ත සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා ගැනීමට තීරණය වී තිබේ.

 

Share69Tweet43
Previous Post

දළදා මාළිගයේ කෞතුකාගාරයේ භාණ්ඩ පැහැරගත් අයෙක් අත්අඩංගුවට

Next Post

“නිරෝධායන නීති නොතකා චීන දූතයින් ලංකාවට ගෙන්වීමේ රහස ජනතාව හමුවේ කියන්න”

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.