මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 60ක් එක් වු බව රජය නිවේදනය කළේය.
ඒ අනුව මේ වනවිට මුලු ආසාදිතයන් ගණන 2222ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂත්වය වන්නේ මේ ආසාදිතයන් 60 දෙනාම සමාජයේ සිටි ආශ්රිතයන් වීමය.

© 2020 - 2026 Lankasara.com.