බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කිසිදු කම්හලකට කොවිඩ් වසංගතයෙන් පසු විදේශිකයන් ගෙන්වා නැහැ”

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

by Lanka Sara Editor
ඔක්තෝබර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා විදේශිකයන් ගෙන්වයි නම් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තශාලා එම මණ්ඩලයේ අනුමැතියද එසේ නොමැති කර්මාන්තශාලා සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඇඟළුම් කර්මාන්තශාලා කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්‍රශ්නයකට මුහුණු දී ඇති බවත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් මඟින් කොරෝනා වසංගතය නැවත පැතිර යාමක් සිදු වූවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය BOI යටතේ ලියාපදිංචි වූ සමාගමක් බවත් එය කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට අයත් නොවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා; බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානුවන් කිහිපදෙනෙක් පැමිණියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බැලූ බවත් කොවිඩ් 19 වසංගතයෙන් පසු කිසිම ඉන්දියානුවෙකුට ශ්‍රමිකයෙක් වශයෙන් හෝ තාක්ෂණික ශිල්පියෙක් වශයෙන් හෝ කිසියම් කර්මාන්ත ශාලාවක වුවමනාවක් සඳහා ලංකාවට රැගෙන ඒමට ඉල්ලීමක් කර නැති බවත් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ද මේ පිළිබඳව විමසූ බවත් කිසිදු ඉන්දියානුවෙක් තාක්ෂණික හෝ වෙනත් කටයුත්තක් සඳහා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කිසිදු ආයතනයකට පැමිණ නොමැති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද තහවුරු කළේයැයි අමාත්‍යවරයා පැවසීය. තවදුරටත් මේ පිළිබඳව සොයා බැලූ තමා ආගමන විගමන කාර්යංශයෙන් ද මේ පිළිබඳව තහවුරු කරගත් බව ද අමාත්‍යවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිතන් 60ක්… මුලු ආසාදිතයන් 2222

Next Post

මධුෂ් සමග වළ දැමුවේ දෙශපාලනයේ හා පොලිසියේ අපරාධ ද?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.