බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි

සියලු පාරිසරික නීති රීතී උල්ලංඝණය කරලා...

by editor
ඔක්තෝබර් 22, 2020 - Updated on ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්ති වීරසේකර –

සමස්ථ පාරිසරික අනුමිතීන් සහ කම්කරු නීති හා සියලුම සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් රජයේ ඉඩමක පවත්වා ගෙන ගිය ගල් කොරියක් වැටලීමට මහනුවර කම්කරු දෙපාර්තමේන්තු විශේෂ වැටලීම් කණ්ඩායමක් ඊයේ (21) පෙරවරුවේ පියවර ගත්තේය.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිම සෞඛ්‍ය පහසුකමකින් තොරව සේවකයන් තුන් සියයකට ආසන්න පිරිසක් එම ස්ථානයේ සේවයේ යොදවා සිටි අයුරු නිලධාරිහු දුටුවහ. සේවක අයිතිනීන් නොසලකා හරිමින් වහල් සේවයේ යොදවනවාක් සේ පේරාදෙණිය බෝයගම ප්‍රදේශයේ පත්වාගෙන ගිය මෙම ගල්කොරිය ගැන දිගින් දිගටම ලැබුණු පැමිණිලි පදනම් කරගෙන මෙම වැටලීම සිදුකර තිබිණි.


රජයේ ඉඩමක පවත්වා ගෙන යනු ලබන මෙම ගල් කොරියේ මහා පරිමාණ ගල් ක්‍රෂර් තිහක් පමණ ස්ථාපිත කර තිබෙන බව වැටලීම් භාර කම්කරු නිලධාරී උපුල් ආරියරත්න පැවසීය.

එහි සේවයේ නියුතු කිසිදු සේවකයෙකු කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවද පරීක්ෂණ මගින් හෙළිව තිබේ. අක්කර ගණනාවක් පුරා විහිදී ගිය ගල් වලෙහි සැබෑ හිමිකරුවන් කවුද යන්න සොයා ගැනීම දුෂ්කර වී තිබෙන කම්කරු නිලධාරීවරයා කීවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කම්කරු නිතී උල්ලංඝනය කරමින් අනාරක්ෂිත ලෙස කම්කරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගල් කොරියේ හිමිකරුවන් සොයා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවද උපුල් ආරියරත්න මහතා පැවසුවේය.

එමෙන්ම මෙම ගල්කොරිය පවත්වාගෙන යන්නේ සියලුම පාරිසරික නීති පද්ධති උල්ංඝණය කරමින් බව පෙන්වා දුන් ඔහු එවැනි ඉඩක් මෙම ගල්කොරි කරුවන් වෙත ලැබුණු ආකාරය පුදුම සහගත බව කීය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාවේ නිරෝධායන කඳවුරුවලට පිටින් කොවිඩ් ආසාදිතයන් 03ක් හමුවේ…

Next Post

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.