බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් සිරුරේ මස් කන බැක්ටීරියාව රටට ඇතුළුවීම වැලැක්වීමට අවශ්‍ය අවේෂණ ශක්තිමත් කරන්න… GMOA රජයෙන් ඉල්ලයි!

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

ජපානයේ සහ ඔස්ට්‍රේලියාවේ පැතිරෙමින් ඇති ශරීරය ඛාදනය කරන මාරාන්තික බැක්ටීරියාව මෙරටට ඇතුලු වීමට තිබෙන මාර්ගයන් වන ගුවන් තොටුපල සහ වරාය පිවිසුම් මාර්ගයන් මගින් අවදානමට පත්ව තිබෙන රටවල්වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිලිබඳව වඩාත් සැලකිල්ලක් දැක්වීමටත් යම් රෝග ලක්ෂණයන් සහිත පුද්ගලයින් පරික්ෂාවට ලක්කිරීමටත් අවශ්‍ය ආවේෂණ කටයුතු ශක්තිමත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලිමක් කරයි.

නිවැරදි තීන්දු තීරණයන් නිවැරදි වේලාවට ගැනීමෙන් ආසාදන තත්ත්වයන් වලක්වා ගත හැකි බව සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සoහන් කරයි.

මේ වන විට ඔිස්ට්‍රේලියාවේ සහ ජපානයේ පැතිර යන මාරාන්තික බැක්ටීරියාව යම් හේතුවකින් මෙරටට පැමිණියහොත් කොන්දේසි විරහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා දීමට රජය කටයුතු කළ යුතුයැයිද සංගමය අවධාරණය කරයි.

ඖෂධ අවශ්‍ය වුවහොත් හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැක්කේ මෙවැනි අවස්ථාවකදී බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කළ හැකි බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  පැවසුවේය.

කෙසේ නමුත් මේ වන තෙක් අප රට තුළට මෙම බැක්ටිරියා ආසදනයේ බලපෑමක් සිදුව නොමැති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවද  හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන උපදෙස් හා මාර්ග උපදේශයන් පිලිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අනවශ්‍ය කලබලවීමක් අවශ්‍ය නොවන බවත් සංගමය ජනතාවට විශේසයෙන්ම දැනුම් දී සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු මුහුදේ ඉන්දීය ධීවර කොල්ලයට එරෙහිව උතුරේ ධීවරයෝ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වටලති!

Next Post

කුකුළු චමින්දගේ බිරියත් ගේම් කාරියක් බව හෙළි වෙයි… ව්‍යාපාරිකයින්ට අතවර චෝදනා කරමින් බිය වද්දා මුදල් ගරලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.