බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් පරිභෝජනයට සුදුසු නැතැයි තහවුර වුන නිසා රුපියල්  හතලිස් හත් කෝටි පනස් දෙලක්ෂයක් වටිනා කිරිපිටි තොගයක්  මිල්කෝ සමාගම සත්ත්ව ආහාරවලට විකුණලා…

by editor
නොවැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මිල්කෝ  පුද්ගලික  සමාගම විසින් නිෂ්පාදනය කරණු ලැබු  රුපියල් මිලියන 475.2ක් ( රුපියල් හතලිස් හත් කෝටි පනස් දෙලක්ෂයක් ) වටිනා  කිරිපිටි කිලෝග්‍රැම් 720,000ක  ප්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බැවින් ඉකුත් වසර පහ තුළ  (2018 -2022) සත්ත්ව ආහාර ලෙස අලෙවිකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

කර්මාන්තශාලා නවිකරණ ව්‍යාපෘතිය යටතේ  නව යන්ත්‍රාගාරය සවිකිරිමෙන් පසු  2017 වර්ෂයේ ජුලි මස  දි  කිරිපිටි කිලෝග්‍රැම් 771,652ක් නිෂ්පාදනය කොට තිබුණි. එම කිරිපිටි දෝෂ රහිත බවට  පරික්ෂණ වාර්තා නිකුත්කොට අලෙවිකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

පසුව පාරිභෝගික පැමිණිලි  හේතුවෙන්  මිනිස් පාරිභෝජනයට නුසුදුසු  මෙම කිරිපිටි තොගය  නැවත ගබඩාව  වෙත ගෙන්වා ගෙන තිබුණි. සත්ත්ව ආහාර ලෙස  අලෙවි කිරිමෙන් පසු    තවත් කිරිපිටි කිලෝග්‍රැම් 561,264 ක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිටත් අඹේවෙල කර්මාන්තශාලාවේ  ගබඩාකර තිබුණි.

පාරිභෝජනයට  නුසුදුසු  කිරිපිටි  නිෂ්පාදනයට  වගකිවයුතු නිලධාරින්  සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක්  පවත්වා නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකී නිලධාරින් සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා  වගකිවයුතු පාර්ශවයන්ගෙන්  පාඩුව අයකරගත යුතු බවද විගණනය මගින්  නිර්දේශකොට ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ පිළිබද  මිල්කෝසමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත්තේ  මිනිස් පාරිභෝජනයට නුසුදුසු  ඉතිරි කිරිපිටි තොගයද  විකිණිමට කටයුතු කර ඇති බවය.

එම තොග මේ වනවිට ඉවත්කරගැනිමට කටයුතු කරමින් පවතින බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

මිල්කෝ පුද්ගලික සමාගම සම්බන්දයෙන් 2020,2021,2022 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂ සදහා  ගණුදෙණු සම්බන්දයෙන් නිකුත්කරණු ලැබු විගණකාධිපති වාර්තාවේ මෙම තොරතුරු  ඇතුලත්ව තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුර තත්ත්වයක් ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි… කොළඹ 05 පාරත් යටවීමේ අවදානමක්!

Next Post

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි… පැදිකරුවන් බරපතල තුවාල පිට රෝහල් ගත කරයි..

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.