බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින්නේරියේ 17 හැවිරිදි තරුණියකට වෙඩි තබයි… ඇයට අසාධ්‍යයයි… ( වීඩියෝ සහිතයි) 

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
minneriya-Murder
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේ දී 17 හැවිරිදි තරුණියකට වෙඩි තබා තිබේ.

ඊයේ (14) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීම හේතුවෙන්  තරුණිය බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.  මේ වනවිට ඇය පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවී  ඇති අතර  ඊයේ රාත්‍රී 8.30 ත් 8.45 අතර කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මින්නේරිය පොලීසිය පවසයි. පහත දැක්වෙන්නේ අපරාධ ස්ථානයයි.

වෙඩි වැදීමෙන් එම තරුණියගේ ගෙල ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඇගේ තත්වය බරපතල හෙයින්  ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහ රෝහලෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙම තරුණිය අලුත් අවුරුදුද්ද නිමිත්තෙන් අසල්වැසි නිවසකට අවුරුදු නෑගම් ගොස් සිටි අවස්ථාවේදී මෙම වෙඩි වැදීමට ලක්ව ඇත.

ඇය පවත්වාගෙන ගිය බව කියන ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන ඇති වූ ගැටුමකට පසු මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි  සැකකෙරෙන බව මින්නේරිය පොලීසිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරුණියගේ මව පවසන්නේ තමන් ඥාති නිවසකට පවුලේ අය සමග පැමිණ සිටි බවත්, එහිදී තරුණිය සිය ජංගම දුරකථනයත් රැගෙන එළියට පැමිණි විට රතිඤ්ඤා සද්දයක් වැනි හඬක් ඇසුණු බවත්ය. ඇයට වෙඩි වැදී ඇති බව දන්නේ ඉන් පසුව බව ඇය කියන්නීය.

තරුණිය සමග සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයෙක් මෙම අපරාධය කරන්නට ඇති බවට ඇය සැක කරන්නීය. පහත දැක්වෙන්නේ තරුණියගේ මව සිය අත්දැකීම විස්තර කරන අයුරුය.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගයෙකු බවට මින්නේරිය පොලීසිය විසින් හඳුනාගෙන   ඇති අතර එම සැකකරු මේවනවිට ප්‍රදේශයෙන් පලා  ගොස් ඇත.

එම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මින්නේරිය පොලීසිය විසින් මේවනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බීමතින් පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල් අත් අඩංගුවට…

Next Post

ඊශ්‍රයාලයේ දැන් තත්ත්වය ගැන ඊශ්‍රයාල ශ්‍රී ලංකා තනාපති පැහැදිලි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.