අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෑතක උපන් සය නිවුන්නුගෙන් ළදරුවන් පහක් තව මාස 02ක් යනතුරු කාසල්  රෝහලේ ඉන්කියුබේටර්වල!

නිසා  අඩුමාසයෙන් ඉපදෙන නව  දරුවන්ට ඉන්කියුබේටර් නෑ…  අරගන්න උදව් කරන්න…   රෝහල ඉල්ලයි!

by editor
දෙසැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                         

කාසල් වීදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් ( Incubator) යන්ත්‍ර අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ඉල්ලීමක් කරයි.

රාගම ප්‍රදේශයේ  මවක් පසුගිය ඔක්තෝම්බර් 17 වෙනිදා අඩුමාසයෙන් බිහිකල දරුවන් සය දෙනා වෙනුවෙන් කාසල් රෝහල තුළ ඉන්කියුබේටර් 5ක් වෙන් කෙරුණ අතර අනෙක් දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉන්කියුබේටර් යන්ත්‍රය ලබා දිමට සිදුවිය.

මෙසේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවා ඉපදුණු දිනට පසුවදා මිය ගිය නමුත් කාසල් කාන්තා රෝහලේ සිටි දරුවන් 5ස් දෙනා නිරෝගීව තමවත් රෝහලේ ඉන්කියුබේටර් තුළ රදවා ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.

කාසල් රෝහලේ ඉන්කියුබේටර් වල රඳවා තිබනෙ මෙම දරුවන් 5 දෙනා තවත් මාස දෙකක පමණ කාලයක් රඳවා තැබිමට සිදුව ඇති බවත් ද හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙම  දරුවන් පස්දෙනා වෙනුවෙන් ඉන්කියුබේටර් 5ක්ම  මාස දෙකක කාලයක සිට වෙන්කර ඇති බැවින් අඩු මාසෙන්    උපදින වෙනත් දරුවන්ට ඉන්කියුබේටර් ලබාදිමට නොහැකි වන තත්ත්වයක් තුළ එම දරුවන් ඉන්කියුබේටර් තිබෙන රෝහල්වෙත මාරුකර හැරීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තත්ත්වය ළදරුවන්ගේ ජිවිතවලට එතරම් සුභදායක තත්ත්වයක් නොවන බවද එසේ මාරුකිරීම අවදානම් සහගත බවද හෙතෙම පෙන්වාදේ.

අඩු මාසෙන්  දරු ප්‍රසූතිය  සිදුකළ යුතු මව්වරුන්ව ඉන්කියුබේටර් යන්ත්‍ර තිබෙන රෝහල් වෙත මාරුකර හැරීමට සිදුව ඇති බවද වෛද්‍ය දන්තනාරායන    ලංකාසර පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

Next Post

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් අතුළු 06කට තුන් ලක්ෂ තිස් දහසක් දඩ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.