බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 අපරාධය ගැන පරීක්ෂණ කරන CID අධ්‍යක්ෂ මාරු කිරීමට චූදිත පොලිස් ලොක්කෙක් මෙහෙයුමක!

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර ඉවත්කර එතැනට වෙනත් නිලධාරියෙක් පත්කිරීමට මේ වන විට දේශපාලන ආශිර්වාදය ඇතිව  ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙහෙයුමක් ආරම්භකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම මෙහෙයුමට සම්බන්ධව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සමීප නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගලභූමියට පහරදීම හා සිදුකරන විමර්ශන මේ වන විට සිදුවන්නේ කාවින්ද පියසේකර  ගේ ඝෘජු අධික්ෂණයෙනි. මේ වන විට ඊට බලපෑම් කිරීමට පොලිස්පතිවරයාට පවා නොහැකි තත්ත්වයක් හමුවේ ඇතැම් නිලධාරීන් උත්සාහ දරන්නේ තමන්ගේ රූකඩයක් ලෙස හැසිරෙන නිලධාරියෙක් එම පුටුවට පත්කරගැනීමට බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ වන විට විවිධ චෝදනාවන්ට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ආශිර්වාදයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට කථාකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරය ලබාගැනීමට කැමතිදැයි විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. එහෙත් ඒ කිසිදු නිලධාරියෙක් එම තනතුර ලබාගැනීමට කැමැත්තක් නොදක්වා ඇති බවද සඳහන්ය.

පොලිස් ඇමතිවරයාගේ සමීපතයෙක් ලෙස සැලකෙන අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට නිල නොලත් පොලිස්පති ලෙස කටයුතු කරන බවත් පොලීසියේ ස්ථානමාරුවීම් සහ තනතුරු පත්කිරීම් සියල්ල දැන් සිදුවන්නේ එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බවත් පොලීසිය තුළ දැඩි කථාබහක්ද මේ වන විට පවතී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෑතකදී එම ජ්‍යෙෂ්ඨ  නියොජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යම් ඉල්ලීමක් කර ඇති බවත් ඊට කාවින්ද පියසේකගෙන් සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම ස්ථාන මාරුවීම සිදු කිරීමට උත්සහ දරන බවත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කතාබහක් මේ වන විට ඇතිවී තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලාදේශයෙන්  ඩොලර් මිලියන 2.2.ක අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්!

Next Post

වැස්ස ඕලෙවල්වලට කළ හදිය… සිසුන් බෝට්ටුවෙන් එයි… විභාග ශාලාධිපතිවරු විභාග මධ්‍යස්ථානයේ රැය පහන් කරති… 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.