බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග කළඹා ඊශ්‍රයාලය කටාර් අගනුවර දොහා හි හමාස් දේශපාලන නායකයින් සිටි ගොඩනැගිල්ලකට පහර දෙයි….

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හමාස් සංවිධානයෙ නායකයින් කණ්ඩායමක් රැස් වී සිටි කටාර්හි දෝහා අගනුවර ගොඩනැගිල්ලකට ඊශ්‍රයාල ප්‍රහාරයක් එල්ල වීම මැදපෙරදි කළඹා තිබේ.

මේ වනවිටත් මරණ සහ හානි පිළිබඳව වාර්තාවී නැත.

හමාස් සංවිධානය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරන්නේ ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී  මෙම හමාස් නායකයින් ඉලක්ක කරගෙන උක්ත ඊශ්‍රයාල ප්‍රහාරය එල්ල වී ඇති බවය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ගාසා සටන් විරාම යෝජනාවක් ඊශ්‍රායලය පිළිගෙන ඇති බව ඊශ්‍රයාල  විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.  නමුත් ඒ වනවිටත් ඊශ්‍රයාල හමුදා ප්‍රධානී ඊයල් සමීර් තර්ජනය කර තිබුණේ විදේශයන්හි ජීවත්වන හමාස් නායකයින් සොයාගෙන ගොස් ඝාතනය කරන බවය.

හමාස් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය  මේ වනවිට ඊශ්‍රයාල විසින් තහවුරු කර ඇති බවය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කටාර් රාජ්‍යය දෝහාහි හමාස් සංවිධානයට එල්ල කළ ‘බියගුළු’ ඊශ්‍රායල ප්‍රහාරය හෙළා දකී

කටාර් විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශක මජෙඩ් අල් අන්සාරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයින් කිහිප දෙනෙකු එක් වී සිටි  නේවාසික ගොඩනැගිලිවලට ඊශ්‍රයාලය  එල්ල කළ ප්‍රහාරය “තදබල ලෙස හෙළා දකින” බවය.

“මෙම සාපරාධී ප්‍රහාරය සියලු ජාත්‍යන්තර නීති සහ සම්මතයන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර කටාර් වැසියන්ගේ සහ කටාර්හි පදිංචිකරුවන්ගේ ආරක්ෂාවට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක්” බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

“මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතරම, මෙම නොසැලකිලිමත් ඊශ්‍රායල හැසිරීම සහ කලාපීය ආරක්ෂාවට එය අඛණ්ඩව හානි කිරීම මෙන්ම එහි ආරක්ෂාව සහ ස්වෛරීභාවය ඉලක්ක කරගත් ඕනෑම ක්‍රියාමාර්ගයක් නොඉවසන බව කටාර් රාජ්‍යය සහතික කරයි. ඉහළම මට්ටමින් පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, නිගමන ලබා ගත හැකි වූ වහාම වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ.” විදේශ අමාත්‍යාංශය පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්ගොඩ දි පුද්ගයෙකුට වෙඩි…

Next Post

වෙනස් දේශයක් ඉල්ලමින් බුර බුරා නැගෙන නේපාලයේ අරගලය… හිටපු අගමැති බිරිය පණ පිටින් පිලිස්සී මිය යයි… අරගලකරුවෝ 19ක් මිය යති…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.