fbpx
ඉරිදා, දෙසැම්බර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

තුවාල ලැබූ 7 දෙනාගෙන් එක් දැරියකට අතිශය බරපතලයි... ඇය ජීවත් වෙයිදැයි සැකයි...

editor by editor
මැයි 4, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

සර්බියාවේ  අගනුවර බෙල්ග්‍රේඩ්ය. එහි Vračar  ප්‍රදේශයේ  සුප්‍රසිද්ධ පාසලක් තිබෙන්නේය. පාසල  Vladislav Ribnikar Elementary School ය. ඒ මාරක දිනය  ඊයේ (03)ය.

උදෑසන පාසල ආරම්භ වූවා පමණි.  පාසලේ හත ශ්‍රේණියේ  13 හැවිරිදි පොඩි එකේක සිය පාසල් බෑගයෙන් ගිනි අවියක් ගත්තේය. මුලින්ම ඔහු යන්නේ පාසලේ ආරක්ෂක නිලධාරියා අසලටය.  මුලින්ම මේ කුඩා මිනීමරුවා ආරක්ෂක නිලධාරියාව ඝාතනය කරන්නේය.

ඉන් අනතුරුව ඔහු පන්තියට ගොස් තෝර තොරා පිරිසකට වෙඩි තියන්නේය. වෙඩි තියා මරා දමන්නේය. ළමා ඝාතකයා ආරක්ෂක නිලධාරියා ඇතුළු 09ක් ඝාතනය කර තිබිණි.  ඝාතනය වූ ළමුන් අතර ගැහැණු ළමයින් හත් දෙනෙකු සහ එක් පිරිමි ළමයෙකු වූ    බව බෙල්ග්‍රේඩ් පොලිස් ප්‍රධානී Veselin Milić මාධ්‍යයට කීවේය. ප්‍රංශ ජාතික ශිෂ්‍යාවක් ද මිය ගිය සිසුවියන් අතර විය.

RelatedPosts

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

තවත් 7 දෙනෙක් තුවාල ලබා තිබිණි. සයිබීරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කීවේ   ඒ අතර පාසල් දරු දැරියන්  හය දෙනෙකු සහ එක් ගුරුවරයෙක වූ බවය.  රෝහල්ගත කර ඇති දැරියන් අතර  හිසට හා ගෙලට වෙඩි වැදුණු දැරියක් මේ මොහොතවනවිටත් ඉතා අසාධ්‍යව පණ අදිමිනි.

ඝාතකයා වෙඩි තැබීමෙන් අනතුරුව පාසල් මිදුලට පැමිණ ඔහුම පොලිසියට දුරකථන ඇමතුමක් දි තමන් කළ ඝාතනය ගැන දන්වා  තමන් අත්අඩංගුවට ගැනීමට පොලිිසය එන තුරු බලාගෙන ඉඳ තිබිණි.

වෙඩික්කරුවා යැයි කියනු ලබන ළමා මිනීමරුවා පොලිිසිය විසින් පාසල් භූමියේ දී අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ආවේය.  ඔහුගේ හිසට උඩින් ජැකට් එකක් දමා මුහුණ ආවරණය කර තිබිණි.  නිල් පැහැති,  ඩෙනිම් කලිසමක් ඔහු ඇඳ සිටියේය.     පොලිස් නිලධාරීන් දෙපළක් මැද හිඳවාගෙන    පොලිස් මෝටර් රථයකින් ඔහුව රැගෙන යනු ලැබුවේය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දේශීය වේලාවෙන් පෙරවරු 8.40 ට (පෙ.ව. 2.40 ET) සිද්ධිය පිළිබඳව තමන්ට පැවසූ බවයි.

“පවතින සියලුම පොලිස් මුර සංචාර එම ස්ථානයට යවා ඇති අතර, ඔවුන් වහාම පාසල් ක්‍රීඩාංගණයට ගොස් තම පියාගේ තුවක්කුවෙන් සිසුන්ට සහ පාසල් ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබූ බවට සැක කරන හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගත්හ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කීවේය. .

ඝාතන සැලසුම

මූලික විමර්ශන ආරම්භ කළ අවස්ථාවේදීම නිලධාරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේය. ඔවුන් හෙළි කළේ මේ කුඩා ඝාතකයා මේ ඝාතනය සිදුකර ඇත්තේ සැලසුමකට බවය.  ඝාතනය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ වූ ලියැවිල්ලක්  පොලිස් ප්‍රධානී  මිලිච් මාධ්‍යයට හෙළි කළේය. එම සටහන පොඩිවී ගිය කොලයක ලියා තිබිණි.

“සැකකරු ඉතිහාස පන්ති කාමරයක් තුළදී වෙඩි තැබීම තෝරාගන්න හේතුවක් තිබුණා. එම පන්ති කාමරය තිබෙන්නේ පාසලේ දොරටුව අසල… වෙඩි තැබීමෙන් පසු ඔහුම පොලිසියට කතා කළා.”   ඔවුහු පැවසූහ.

සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Bratislav Gasic පවසන පරිදි, පිරිමි ළමයා නිවසින් තුවක්කු දෙකක් රැගෙන විත් ඇත. “දෙමව්පියන් ළඟ ඇති  ආයුධ කොටස්වලට වෙන් කරලා සේප්පුවක තැන්පත් කරලා තිබිලා තිබෙන්නේ. ඔහු එම ගිනි අවි තැන්පත් කරලා තිබුණ සේප්පුවේ කේතය දැනගෙන ඉඳලා තියනවා. කොටස් කළ ගිනි අවි සකසා ගන්නා අයුරුත් ඔහු දැනගෙන ඉඳලා තියනවා.   උන්ඩ 15 බැගින් වූ රැඳවුම් තුනක් ඔහු සතුව තිබිලා. “ ඔහු කීවේය.

පොලිස් ප්‍රධානියා වන මිලිච් පැවසුවේ පිරිමි ළමයාගේ බෑගයේ  මිලිමීටර් 9 පිස්තෝලයක් සහ කුඩා කැලිබර් පිස්තෝලයක් මෙන්ම පෙට්‍රල් බෝම්බ හතරක් තිබූ බවය.

මව් පියන් ද අත් අඩංගුවට….

සර්බියානු නිලධාරීන්ට අනුව සැකකරුගේ පියා සහ මව ද අත්අඩංගුවට ගෙන තිබේ. , පියා මීට පෙර තම පුතා සමඟ වෙඩි පිටියට ගොස් ඇත.    ඔහු දරුවා පිටියට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වයස අවුරුදු    14ක් බව ව්‍යාජ ලෙස සටහන් කරමිනි.

“සාමාන්‍ය ආරක්‍ෂාවට එරෙහි බරපතල  සාපරාධී අපරාධමය  වරදක් සිදු කළ බවට සැක පිට  මෙම  පියා පැය 48ක් දක්වා රඳවා තබා ගැනීමට අධිකරණය  නියෝග කර තිබේ.

13 හැවිරිදි සැකකරු විශේෂ මනෝචිකිත්සක ආයතනයකට ඇතුළත් කරන බව සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව  සැකකරු පසුතැවිලි නොවූ බවය.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පිරිමි ළමයා මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍යවල බලපෑමට ලක්ව සිටියේද යන්න තීරණය කිරීම සඳහා විෂ විද්‍යාත්මක විශ්ලේෂණයකට   ඔහුගේ රුධිරය ලබා ගෙන ඇත.

මෙම නඩුවේ සියලු තත්වයන් පුලුල් ලෙස විමර්ශනය වෙනවා.  ඔහුට තුවක්කුව ලැබුණේ කෙසේද, එමෙන්ම මෙවැනි  සාහසික අපරාධ  චේතනාවන්  ඇතිවූයේ කෙසේ ද? යන්න පිළිබඳව  විමර්ශනය කරමින් පවතින බව විමර්ශන අංශ කීවේය. .

 දුර්ලභ සිදුවීමක්

වෙඩි තැබීමෙන් රට වෙව්ලද්දී, සර්බියානු ජනාධිපති වුසික් බදාදා මාධ්‍ය හමුවකදී යෝජනා කළේ රටේ අපරාධ වගකීම් වයස අඩු කිරීම ගැන රජය සලකා බලන බවය.

“බාලවයස්කාර අපරාධකරුවන් පිළිබඳ වත්මන් නීතියේ සඳහන් වන්නේ අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා බාලවයස්කරුවන් අවම වශයෙන් අවුරුදු 14 ක් වත් විය යුතු බවයි,   වයස අවුරුදු 12 දක්වා අඩු කළ යුතු බව යෝජනා කරනවා..” ජනාධිපතිවරයා කීවේය.

ඔහු තම කීවේ  “වර්තමානයේ ළමයින් වැඩිහිටි බවට පත්වෙමින් සිටින්නේ නියමිත  කාලයට පෙරයි” ලෙසය.

ඒ සඳහා  රජයට ගෞරවනීය නීතීඥවරුන් සහ ජාත්‍යන්තර නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි.

“මෙම පිරිමි ළමයා තමාට නඩු පවරන්නේ නැති බව දැනගෙන සිටි බවට නිලධාරීන් සැක කරනවා…” ජනාධිපති වූසික් කිවේය., සෑම මාස හයකට වරක් පාසල්වල අනිවාර්ය මත්ද්‍රව්‍ය  විමර්ශන පරීක්ෂණ යෝජනා කළ බවත්, පාසල්වල තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට  රජය කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා පොරොන්දු වුනේය. වැඩිදුරටත් පැවසීය.

1990 ගණන්වල කොසෝවෝ සමඟ ඇති වූ ගැටුමෙන් පසු සර්බියාවට තුවක්කු හිමිකම ඉහළ මට්ටමක වූයේය.  2018 අධ්‍යයනයකින් හෙළි වූයේ රට ලෝකයේ තුන්වන ඉහළම තුවක්කු හිමිකාරීත්වය ඇති රට බවත් එය දෙවැනි වන්නේ     එක්සත් ජනපදය හා යේමනයට පමණක් බවත්ය.

නමුත් රට තුළ දැඩි තුවක්කු සම්බන්ධව දැඩි නීති පද්ධයතියක් පවතින්නේය.   රොයිටර් පුවත් සේවය පවසන්නේ  සමූහ වෙඩි තැබීම් සාපේක්ෂව දුර්ලභ බවය.  මේ සිදුවීම මේ වනවිට සර්බියාව පමණක් නොව ලෝකයම කම්පනය කර ඇත. අද සර්බියාවේ ශෝක දිනයකි.

ඉක්මනින් ලොකුවුන පොඩි එකෙක් කළ මහා විනාශය ලෝකයටම අලුතින් හිතන්නට යමක් ඉදිරිප්ත කර තිබේ.

Tags: නවතම
Share89Tweet56

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ධර්මයේ උතුම් ගුණ බබළන බුද්ධාලම්භන ප්‍රීතියෙන් සමාජය සැරසෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා!… කාදිනල් හිමියෝ ප්‍රාර්ථනා කරති…

Next Post

ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

RelatedPosts

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර
පුවත්

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

දෙසැම්බර් 3, 2023
තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…
පුවත්

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

දෙසැම්බර් 3, 2023
ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!
පුවත්

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

දෙසැම්බර් 3, 2023
Next Post
ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත්  ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    3879 shares
    Share 1552 Tweet 970
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    181 shares
    Share 72 Tweet 45
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    506 shares
    Share 202 Tweet 127
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    654 shares
    Share 262 Tweet 164
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    259 shares
    Share 104 Tweet 65
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    622 shares
    Share 249 Tweet 156

නවතම ලිපි

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

by editor
දෙසැම්බර් 3, 2023
0

නවතම ලිපි

dead-body

ළමා නිවාසයක දරුවෙකුට පහර දී ඝාතනය කරලා… පාලිකාව අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

Disappear

ඝණ මීදුම සහ වර්ෂාව නිසා යන එන මං නොදැන හන්තානයේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් හමුදා පොලිස් මෙහෙයුමකින් කඳු පාමුලට රැගෙන එයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

MC-court-mathara

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම්කර විකිණූ අධිකරණ නිලධාරීන් 03ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවයරයා බන්ධනාගාරයේ… නියොජ්‍ය අධ්‍යක්ෂ රෝහලේ… සැපයුම් භාරගන්න කෙනෙක් නෑ… 

වෛද්‍ය සැපයුම් අංශයට නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

dc

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

ගාසා තීරයට යළිත් මරණය… සටන් විරාම නැවතුන පසු 193ක් මැරිලා… 650ක් තුවාලයි..

by editor
දෙසැම්බර් 3, 2023
0

 දිනකට ප්ලාස්ටීක් ටොන් 938ක් ජනනය වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4යි… ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වෙයි!

 දිනකට ප්ලාස්ටීක් ටොන් 938ක් ජනනය වුනත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4යි… ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 2, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

දෙසැම්බර් 3, 2023
තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

දෙසැම්බර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර
  • තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…
  • ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.