අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසෙකටම මුව ආවරණ 05යි… දීමනා තබා ආරක්ෂිත ඇඳුම්වත් නෑ… ආයුර්වේද කාර්ය මණ්ඩල මගට බසිති….

by editor
ජූලි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආයුර්වේද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මුහුණ දීමට සිදුව ඇති ගැටලු ගණනාවක් පදනම් කරගෙන අද (2) කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහල ඉදිරිපිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතා දැක්වූ හ.

මෙහිදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ලබා දෙන විශේෂ මාසික දීමනාව වන රුපියල් හත්දාස් 7500 දීමනාව, කොවඩ් ආරක්ෂිත උපකරණ විධිමත්ව ලබා නොදීම, අතිකාල කප්පාදුව , අනීතිකව කාර්ය මණ්ඩල සඳහා බහු කාර්ය සංවර්ධන බලකා සාමාජිකයන් බඳවා ගැනීම, උසස්වීම් ලබා නොදීම, පුරප්පාඩු නොපිරි වීම, ඖෂධ සංයෝජක දීමනාව ලබා නොදීම, නිල ඇඳුම් දීමනාව ලබා නොදීම, ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදි කරගැනීම යන ගැටලු ගණනාවක් පදනම් කරගෙන සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය මෙලෙස විරෝධතා දැක්වීය.

මේ වන විට රට තුළ මතුව ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූය , ආරක්ෂිත උපකරණවත් නිසියාකාරව ලබා නොදීම පදනම් කරගෙන බව ඔවුහු කීහ.

එක් අයෙකු සඳහා මසකට මුඛ ආවරණ පහක් පමණක් ලබාදෙන තත්ත්වයට පත්ව තිබියදී රාජකාරි කටයුතු කරගෙන යෑම ගැටලු සහගත බව වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය . මේ කාරණා පදනම් කරගෙන සමස්ථ දිවයිනේම ආයුර්වේද සුව සේවා සංගම් විරෝධතා දක්වන බව වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ අඩු ආදායම් ලාභීන්ගේ අපේක්ෂිත ආයු කාලය 55යි.. 30ට වැඩි නම් එන්නත දෙන්න

Next Post

මාරක කොවිඩ් ප්‍රභේදය පැතිරෙද්දී නිරෝධායන නීති ලිිහිල් කරන්න ඉල්ලා සිටින්න එපා…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.