බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාවෙයි නිසා ටී.එන්.ඒ ඇතුළෙන් ඉරි තලයි….

by editor
නොවැම්බර් 1, 2020
in පුවත්
Mawei-Senadhiraja

මාවෙයි සේනාධිරාජා

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් වශයෙන්  එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා   31 දා පත් කිරීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර විශාල මතභේදයක් හට ගෙන තිබේ.

යාපනයේ මාටින් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මාවෙයි සේනාධිරාජා  මෙම තනතුරට පත් කොට ඒ පිළිබදව මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැණුම් දීමටද පියවර ගෙන තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කළ එස්.තුරෙයිසිංහම්  එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුවට මාවෙයි සේනාධිරාජා   පත් වී ඇතත් පක්ෂයේ මහ ලේකම් ධූරය හා නායකත්ව එකම පුද්ගලයෙකුට හිමි වීම පිළිබඳව ඉලංකෙයි  තමිල් අරුසු කච්චි පක්ෂයේ සෙසු ජේයෂ්ඨ සාමාජිකයින් තුළ දැඩි නොසතුටක් හට ගෙන  තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම්වරයා දෙමළ ජාතික සන්ධානයේද මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරණ නිසාත් දෙමළ ජාතික සන්ධානය පොරොන්දු වූ පරිදි එහි තනතුරු දෙකක් සෙල්වම් අඩෙයිකලනාදන්ට හා ධර්මලිංගම් සිද්ධාර්ථන්ට මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී විරෝධතාවයන් මතුව තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ සාකච්ඡාවට ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන්   සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්  සහභාගී වී සිටි අතර එම පක්ෂ දෙකේ තවත් නියෝජිතයෝද සහභාගී වී සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක තනතුර අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාටත් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ධර්මලිංගම් සිද්ධාර්ථන්ටත් ලබා දෙන බවට කළින් පොරොන්දු වී තිබුණද එය මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා මේ සාකච්ඡාවේදී අදහස් දක්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කළ යුතු බවට මීට වසර ගණනාවකට පෙර ඉල්ලීම් කොට ඇතත් එය මේ දක්වා ඉටු නොවීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව  දෙමළ ජාතික සන්ධානයේ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමකදී තීරණයක් ගැනීමට යපනයේ පැවති සාකච්ඡාවේදී සියලු දෙනා එකග වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් කම්හල හෙට බඩු අදී….

Next Post

කොවිඩ් මැද රට වනසමින් උතුරේ දී සිදුවන ඉන්දියා – ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.