බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොවිඩ් මැද රට වනසමින් උතුරේ දී සිදුවන ඉන්දියා – ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම

by editor
නොවැම්බර් 1, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කොරෝනා මැද ඉන්දියාවේ සිට උතුරට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න කේරළ ගංජා හා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක්  නාවික හමුදාව විසින් පසුගිය දින කීපයේදී උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුම් වලින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුදුදට දමා තිබියදී අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය

උතුරු නාවික විධානය විසින් කරේනගර්, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී මළු කිහිපයක් මුහුදට දමමින් එම ඩිංගි යාත්‍රාව කරේනගර් කසුරිනා වෙරළ දෙසට යාත්‍රා කරන ලද අතර, පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී කසුරිනා වෙරළේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී. 

එම මුහුදු ප්‍රදේශයේ සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී කේරල ගංජා කිලෝ 82ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් (තෙත බර) සහිත උර 04ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, නාවික භාරයට ගත් ඩිංගි යාත්‍රාවේ හිමිකරු සෙවීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ.

මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා තොගයක්…

ඔක්තෝම්බර් 26 වන දින උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මන්නාරම පුදුකුඩුයිරිප්පු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 450ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු, කේරල ගංජා ප්‍රමාණය සහ එම යතුරු පැදිය සමගින් අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංඡා කිලෝ 01 ග්‍රෑම් 765ක් බරැති පාර්සලයක් සොයා ගන්නා ලද අතර, නරුවිලිකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 50ක් පමණ බරැති පාර්සල් තුනක් (03) නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අත්අඩංගුව ගත් මත්ද්‍රව්‍ය තොග ස්ඵර්ශ කිරීමට පෙර

තවද, කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් අත්අඩංගුවට ගන්නා ලද මෙ‍ම පුද්ගලයන් වයස අවුරුදු 34 සහ 39 වයසේ පසුවන පේදුරුතුඩුව, උරණි සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, තලෙයිමන්නාරම, මන්නාරම, වංකාලේ සහ වැල්වැටිතුරේ පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාවෙයි නිසා ටී.එන්.ඒ ඇතුළෙන් ඉරි තලයි….

Next Post

අහුන්ගල්ල කටුවිල මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 30ක් දක්වා වැඩි වේ…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.