සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරියා අතර ගැටුම ගැන පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් රාජකාරි නිමා කර නිවසට ගමන් කරමින් සිටියදී  රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් විසින් තමනට පහර දී තම යතුරුපැදිය පැහැරගෙන ගිය බවට සූරියකන්ද පොලිසියේ කොස්තාපල් කෙනෙක්  කළ පැමිණිල්ලකට අනුව ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ  විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.

සූරියකන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් විසින් ගංජා වගාවක් සම්බන්ධව චෝදනා කරමින් සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති කරවනු ලැබුවේ පාර්ලිමේන්ත මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිවය.

මන්ත්‍රීවරයා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තමන්ට සිදුවන හානිය සම්බන්ධව මෙම නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද ගෙන්වා වරප්‍රසාද කමිටුව හමුවේ ප්‍රශ්න කරවන ලෙස ඉල්ලා සිටි පසුබිමක දී මේ සිදුවීම වාර්තා වී ඇත.

කෙසේ වෙතත් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද මේ වනවිට තමන්ගේ කැබ් රථය පොලිස් නිලධාරියා විසින්  යතුරුපැදිය හරස්කර නවත්වා තමන්ට පහර දීමට සැරසුන බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.

පොලිස් කොස්තාපල් ගේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනයවන නමුත් මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය නොමැති බවත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ රුධිර සාම්පලවලින් ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන තහවුරු කරගන්නා බවත් පොලිසිය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ  දැක්වේ.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පොලිසිය නිකුත් කර ඇති  නිවේදනය මෙසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා හඳුනාගෙන නෑ… GMOA චෝදනා කරයි…

Next Post

අම්බලන්ගොඩ සජබ නගරාධිපති අපේක්ෂකයාගේ  ඝාතනය  වන්නේ පාතාල කල්ලි ගැටුමක ප්‍රතිඵලයක් මත දැයි සැකයක්….

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.