අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරවිල මීසමක් බාර පාදිලියෙක් අවුරුදු 02ක් තිස්සේ දරුවෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කරලා…

පොලිසියෙන් හොයනකොට පැන ගොස් සැඟවිලා... පාදිලිට එරෙහි ගුවන් ගමන් වාරණයක්....

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු  පහලොවක පමණ වයස පාසල් දරුවෙක් වසර 02කට ආසන්න කාලයක් තිස්සේ ලිංගිකව අපයෝජනය කළ මාරවිල පොලිස් වසමේ දේවස්ථානයක මීසම භාර පාදිලි අත් අඩංගුවට ගැනීම සඳහා මාරවිල මූලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර පාදිලි මේ වන විට මීසම හැර ගොස් සැඟව සිටින බව පොලිසිය පවසයි.

මෙම පාදිලි රටින් පැන යෑමට උත්සාහයක් දරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි ද   ඒ තොරතුරු මත ඔහු  රටින් පිටවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇතැයිද පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම බාල වයස්කාර දරුවා පරබතළ ලිංගික අපයෝජනයට ලක් වෙමින් ඇති බව දැනගත් විට ඔහුගේ දෙමව්පියන් දරුවාද කැටිව පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න හමුවී මේ සම්බන්ධව අදාල පැමිණිල්ල කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පොලිස්පතිවරයාගේ නියමයෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බව පවසා දරුවා දේවස්ථානයට ගෙන්වාගෙන වර්ෂ 2021 වසරේ සිට මේ වසර දක්වා ඔහුව බරපතල ලිංගික අපයෝජනයකට ගොදුරු කරගෙන ඇති බව පොලිසිය විසින් හෙළි කරගෙන ඇත.

සිද්ධියට මුහුණ දුන් දරුවාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේ දී ඔහු තමන්ට අත් විඳන්නට සිදුවූ සියලුම පීඩාවන් පොලිසිය හමුවේ හෙළි කර තිබේ.

දරුවා අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙක් හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි.

මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. –  ලංකාදීප 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැන දැන මිනී මරල ද?… මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ දිලීර ආසාදනයකින් මරණ 03ක්…

Next Post

මේ යලේ  ගාල්ලේ දී   අස්වද්දා ඇත්තේ  ඉලක්ක කළ කුඹුරුවලින් සියයට 50යි… කෘෂිකර්ම බලධාරීන් කියයි!    

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.