බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ යලේ  ගාල්ලේ දී   අස්වද්දා ඇත්තේ  ඉලක්ක කළ කුඹුරුවලින් සියයට 50යි… කෘෂිකර්ම බලධාරීන් කියයි!    

සැපයුම් තිබුණත් නිශ්පාදන වියදම වැඩියි... වී සඳහා නිසි මිලක් නෑ... ගොවීහු කියති...

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ දි වී වගාකොට ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5323.17ක් දක්වා අඩුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක  එච්.ඩි.කේ එස්. සිරිවර්ධන පවසයි.

මෙවර යල කන්නයේ දි  කුඹුරු හෙක්ටයාර් 11589ක  වි වගාකිරිම  සදහා ඉලක්ක කළ බවද නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි. 

එහෙත්  ඉලක්කගත බිම් ප්‍රමණයෙන් මෙවර   වි වගාකොට ඇත්තේ සියයට පනහක්  පමණක් බවද ඔහු සදහන් කළේය. 

සෑම යල කන්නයකම පාහේ   වි වගා කරනු ලබන බිම් ප්‍රමාණයේ  අඩුවක් පවතින බව සදහන් කළ පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් වි වගාකරණු ලබන්නේ  පවුලේ පරිභෝජනය සදහා අර්ධ කාලින ගොවින් බවද හෙතෙම පවසයි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්  ගොවින්ට අවශ්‍ය බිජ වී  නිෂ්පාදනය කොට තිබු බවත් අවශ්‍ය  පොහොර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් බවත් සැපයුම්වල කිසිදු අවහිරතාවයක් ඇති නොවු බවත් නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා  වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

කෙසේවුවද ගොවින් පවසන්නේ නිෂ්පාදන පිරිවැය  ඉහළයාම, වි සඳහා සාධාරණ මිලක් නොමැතිවිම අදි හේතු නිසා  වි වගාකරණ බිම්   ප්‍රමාණය අඩුවි ඇති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරවිල මීසමක් බාර පාදිලියෙක් අවුරුදු 02ක් තිස්සේ දරුවෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කරලා…

Next Post

උසස් රසායනාගාරයක් නොමැතිකම බාල ඖෂධ ගලා ඒමට හේතුවයි – වෛද්‍ය විශේෂඥවරු චෝදනා කරති…

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.