බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානසික රෝගී පුතාට වස දී මරා පියාත් වස පානය කර සිය දිවි නසා ගෙන! 

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර 

 අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් කලක සිට මානසික ආබාධයකින් පෙළෙන සිය පුත්‍රයාට කෘමි නාශක වර්ගයක් පොවා පියාද වස පානය කර  ඊයේ 14 දින සවස  සියදිවි නසාගෙන ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය කියයි.

මෙලෙස වස පානය කිරීමෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියෙකු හා 25 හැවිරිදි පුතෙකි.

සිය පුත්‍රයා කලක සිට මානසික අබාධයකින් පෙලී ඇති අතර පියා විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍තිකාරද නිතර සිදුකර තිබේ.14 දින පෙරවරුවේද පියා සිය පුත්‍රයා රැගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් ප්‍රථිකාර ලබා ගැනිමෙන් පසු යළි පස්වරුවේ නිවසට පැමිණ තිබේ.

සවස පියත් පුත්‍රයාත් නිවසේ සිටියදි මව හා දියණිය ආගමික කටයුත්තක් සඳහා අසල විහාරස්ථානයකට ගොස් ඇත. එම අවස්ථාවේදි පියා විසින් සිය පුත්‍රයාට බළහත්කාරයෙන්ම කෘමි නාශක වර්ගයක් පොවා පියාද එම කෘමි නාශක වර්ගය පානය කර සිය දිවි නසාගෙන තිබේ.

මව හා දියණිය නිවසට පැමිණෙන විට පිය පුතු දෙදෙනා වස පානය කර සිටිනු දැක අසල්වැසියන්ගේද සහාය ඇතිව අගුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිට ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මියගිය 50 හැවිරිදි පියා අගුණුකොළපැලැස්ස නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර පුත්‍රයාගේ මානසික ආබාධය නිසා පවුලේ අය දැඩි පසුතැවිල්ලෙන් පසු වු බවද අසල්වැසියන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි අගුණුකොළපෑලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙළි උනාම නවතී කියලා හිතුවත් නැවතිලා නෑ… RMV හොරුන් සල්ලිවලට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම එලෙසම….  අල්ලස් මුදලේ දිනක එකතුව ලක්ෂ 20 පනී…

Next Post

ඇප  ලබා පැමිණි  Onmax DT ලොක්කෙක් රටින් පැනලා…  අධිකරණයේ දි හෙළි වෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.