සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මග දෙනෝදාහක් ඉදිරියේ ගැටුණු මේජර් ජනරාල් සහ බ්‍රිගේඩියර් දැරූ තනතුරුවලින් ඉවතට…

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිය නිල රථයේ බිරිය සමඟ ගමන් කරමින් සිටි මේජර් ජනරාල්වරයකුගේ වාහනයට බ්‍රිගේඩියර්වරයකු ගමන් කළ වාහනය ඉස්සර කිරීම නිසා උරණ වූ මේජර් ජනරාල්වරයා මහ මඟ වාහන නවත්වා කළහකාරී ලෙස හැසිරීම හෙතුවෙන් අදාල නිලධාරීන් දෙදෙනාම තමන් ඉසිලූ රාජකාරී වකීම්වලින් ඉවත් කිරීමට යුධ හුමුදාව පියවර ගෙන තිබේ.

මේ අනුව නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන මේජර් ජනරාල් එල්.එස්  බාලචන්ද්‍ර සහ මුලතිව් විශේෂ   බලකා ප්‍රධානියා වන බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන දෙදෙනාගේම රාජකාරී තනතුරුවලින් ඉවත් තොට යුද හුමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර අදාළ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවත්වෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

 අදාළ ගැටුම සිදුව ඇත්තේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය. මෙම නිලධාරීන් දෙදෙනාම සිය බිරින්දෑවරුන් සමඟ සිය උසස් වීම් වෙනුවෙන්  දඹුල්ලේ හමුදා කදවුරක පැවැත්වෙන සම්භාෂණයකට    සහභාගී වීමට ගොස් ඇති අතර මේජර් ජනරාල්වරයා ගමන් කළ රථයට බ්‍රිගේඩියර්වරයාගේ රථය පැදවූ යුද හමුදා රියදුරා ඉස්සර කර ගමන් කර ඇත.

බ්‍රිගේඩියර්වරයකු ලෙස සිට මීට සති දෙකකට පෙර මේජර් ජනරාල් තනතුරට උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී බාලචන්දු එයින් කෝපයට පත්ව සිය රියදුරුට බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා ගමන් කළ වාහනයට ඉස්සර කරන ලෙස අණ කර ඇත. වාහනය ඉස්සර කිරීමෙන් පසුව රථය නවත්වා එයින් බැස ඇති මේජර් ජනරාල්වරයා කෝපයෙන් කෑ ගසමින් බ්‍රිගේඩියර්වරයාගේ රියදුරුට දෝෂාරෝපණය කිරීමත් සමඟ එය කළහකාරී තත්ත්වයට පත්ව ඇත.

ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ වාහනයට ඉස්සර කිරීම වැරැද්දක් ලෙස දක්වා ඇති ඔහු රියදුරාට පහර දීමටද තැත් කර ඇති බව සඳහන් වන අතර මෙම ගැටුමට ඔහුගේ බිරිඳද සම්බන්ධ වී ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දි සිය රියදුරුට පහරදීමට පැමිණි මේජර් ජනාරාල්වරයා වැළැක්වූ බ්‍රිිගේඩියර් සුරේෂ් පෙරේරා පවසා ඇත්තේ  සිය රියදුරු වරදක් නොකළ බවත් මහා මාර්ගයේ දී  ජ්‍යෙෂ්ඨයෙකුගේ වාහනයක් ඉස්සර කර යෑම වරදක් යැයි හමුදා නීතියේ දක්වා නැති බවත්ය.

මහා මාර්ගයේ ගමන් කල පුද්ගලයන්ට ද  දැකගතහැකි වූ එම සිදුවීමේ වීඩියෝවක් පහත  දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ වැසි මැද කඳුළු ගෑස් ප්‍රහාර කමින් සජබ විරෝධතාවය පවත්වයි…

Next Post

කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා හැදූ කුරුළු උයනේ ජේ.ආර්. ඉදිකළ පාර්ලිමේන්තුව ගැන හන්තානේ කුරුළු උයන විවෘත කරමින් ජනපති කී කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.