බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද තාත්තට ගහලා කකුල කඩලා… දැන් දැඩි සත්කාර ඒ්කකයේ… ගුණතිලක රාජපක්ෂගේ පුතා කොටුව පොලිසියට පැමිණිලි කරයි!

by editor
ජූනි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්දානන්ද අලුත්ගමගේ විසින් පහර දි සිය පි‍යාගේ පාදයක් බිඳ දමා ඇතැයි පවසමින් ගුණතිලක  රාජපක්ෂගේ පුත්‍රයා වූ නිලුපුලු රාජපක්ෂ විසින් අද (04) කොටුව පොලිසිය ටපැමිණිල්ලක් සිදුකර තිබේ.

නිලුපුල් රාජපක්ෂ…

නිලුපුල් රාජපක්ෂ මෙසේ පැවසුවේය.

” කණ්ඩායම් රැස්වීමේ දි බහින්බස් වීමක් සිදුවෙලා තියනවා. කණ්ඩායම් රැස්වීම නිමා වූ පසු දෙදෙනා අතර ගැටුමක්ඇති වෙලා. . ඒ් වෙලාවෙදි මහින්දානන් අලුත්ගමගේ මන්ත්‍රීවරයා මගේ පියා වු ගුණති‍ලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ෂර්ට් එකේ කොළර් එකෙන් අල්ලල අතින් සහ පයින් ගහලා තියනවා. ඊට පස්සේ තාත්තව තල්ලු කරලා තියනවා.”

“ඒ් වැටිච්චි පාර තාත්තගේ කකුලෙ දනහිසින් ඉහළ ක්‍රැක් ඒකක් වෙලා. තාත්තට අද සැත්කමක් කළා. මේ වනවිට තාත්තා ඉන්නේ දැඩි සත්කාර ඒ්කකයේ. අද දිනයේ කොටුව පොලිසියට ගිහින් මේ සම්බන්ධව පැමිණිල්ලක් කළා”
නිලුපුල් රාජපක්ෂ පැවසුවේය.

මේ පිළිබඳව පොලිසිය පවසන්නේ පැමිණිල්ල ලැබී ඇත්තේ එක් පාර්ශවයකින් පමණක් බවය. ස්ථිර තීන්දුවක් ගත හැක්කේ අනෙක් පාර්ශවයේ සාක්ෂි ද සටහන් කරගැනීමෙන් අනතුරුව බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ස්ථිරව එම ස්ථානයේ සිදුවී ඇත්තේ කුමක් ද යන්න නිගමනය කළ හැක්කේ එවිට පමණක් බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

” දැනට අපට ලැබී ඇති තොරතුරු අනුව බහින්බස් වීමක් නිසා ඇතිවුන තත්ත්වයක් මත තමයි ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ ආකරයෙන් තුවාල ලබා තිබෙන්නේ. ”

“විමර්ශන ක්‍රියාත්මක වෙනවා. සිදුවීම සම්බන්ධව අදාල නීතිමය රාමුව තුළ ක්‍රියාත්මක වෙනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කර ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම පහරදීමක් සිදුකර නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ITN අනුර සජිත් විවාදයට විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි!  බ්‍රහස්පතින්දා රෑ 10 සිට  “තුලාව” වැඩසටහන විවාදයට  සූදානම්…

Next Post

ගම්පහ යටවුනේ ඇයි…. විද්වත්හු හේතු කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.