අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දටත් මොළ හතයි…. ආහාර හිඟවුනොත් සිංගප්පූරුව කරන සේ රටින් ගෙන්වන බව කියයි!

“ඩුබායිවලත් සිංගප්පූරුවෙත් හාල් ඇටයක් හදන්නෙ නෑ... ඒ රටවල මිනිස්සු බඩගින්නෙ මැරෙනව ද?“- මහින්දානන්ද

by editor
ජනවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හාල් ඇටයක් නිශ්පාදනය නොකරන ඩුබායි රාජ්‍යයේ හෝ සිංගප්පූරුවේ කිසිවෙක් බඩගින්නේ නොමැරෙන බවත් අස්වැන්න අඩු වුවහොත් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වා දෙන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු කියන්නේ ආහාර හිඟයක් ඇතිවෙන බව කියමින් බිල්ලන් මවන බවය. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කී ලෙස තමන් ෆේල් නැති බවත් ඇමති මහින්දානන්ද කීවේය.

ඔහු මේ කතා කීවේ ෆොස්පේට් සමාගමට වසර 20ක් පිරීම නිමිත්තෙන්  අද පැවති උත්සවයක දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමිනි.

ඔහු කී කතාව මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ආහාර හිඟයක් ඇතිවෙනවා කියනවා. රටේ ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරනවා බොහෝ දෙනෙක්.  දැන් ඩුබායිවල  ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළොත් මොනවද කියන්නේ. එක හාල් ඇටයක් නිශ්පාදනය කරනවද ඩුබායිවල.“

“සිංප්පූරුවේ… එතකොට සිංගප්පූරුවෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නව ද? ඩුබායිවල  මිනිස්සු බඩගින්නෙ ඉන්නව ද?.“

“ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියනවා නම් අපි දැනුත් ගේනවා පිටරටින් ආහාර වර්ග. අපි අඩුපාඩු ටික ගේන එකයි තියෙන්නෙ. “

“ඒ නිසා නිකම් ගෝනිබිල්ලො මවනවා මේ රටේ. “

ෆොස්පේට් සමාගම රට තුළ පොහොර මාෆියාවක් හැදූ බවත්, පොහොර මිල පාලනය  කරගැනීමට නොහැකි වූ බවත් කියමින් ෆොස්පේට් සමාගමට චෝදනා කළ ඇමතිවරයා මිලියන තුන්දහස් අටසීයක් පාඩු ලැබූ ආයතන මිලියන 825ක් ලාභ ලබන ආයතන බවට අවුරුද්දක් තුළ පරිවර්තනය කළ තමන් ෆේල් බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියන බව පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර “තග“ සහ රාජ්‍ය තාන්ත්‍රික රඟ!

Next Post

භානුක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත් වීමට  ආගමික කල්ලියක උපදෙස් මත සිදුවූවක්?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.