සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දගේ විජයරාම නිල නිවසේ අලුත්වැඩියාට යෙදවූ කෝටි 120කින් කෝටි 56ක් ගහගෙන… විගණනය කියන කතාවක්!

by editor
මැයි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වාසය කරන විජයරාම නිල නිවසේ අලුත්වැඩියා සහ නවීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් සිමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එකසිය දහ නව කෝටි හැට දෙලක්ෂ පනස් දහසක් වටිනා ( රුපියල් මිලියන 1,196.25ක් )  ඉන්වොයිස්පත් නිකුත්කර තිබුනද ඒ අතර තිබූ පනස් පන් කෝටි හැත්තෑ ලක්ෂ තිස් දහසක ( රුපියල් මිලියන 557.03ක ) වවුචර්පත් සාවද්‍ය ලෙස යොදා තිබු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මෙමගින් සමාගමේ භාණ්ඩ හා සේවාවන්හි විකුණුම් අගය ද වැඩිකර දක්වා තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තිරණය මගින් මෙම නිල නිවස අලුත් වැඩියා කිරිම සඳහා අනුමැතිය ලබා දි තිබුණි.
අළුත්වැඩියා හා නඩත්තු කිරිමට අදාළව සමාගම විසින් රුපියල් මිලියන 639.22ක් වටිනා ඉන්වොයිස් 2024 මැයි මස 14 දින වනවිට නිකුත්කර තිබුණි.

මෙම නිල නිවසේ නවිකරණ කටයුතු සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ගිවිසුම්ගතවීමක් නොමැතිව රුපියල් එක් කෝටි තිස් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් ( මිලියන 13.07ක්) ගෙවමින් ගෘහ නිර්මාණ ශිල්පින්ගේ තෝරාගනු ගෙන තිබුණි.

ඔවුන්ගේ වාචික උපදෙස්මත ව්‍යාපෘතියට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඔවුන් විසින් නම්කරණු ලැබු සැපයුම්කරුවන් 16 දෙනෙකුගෙන් තරගකාරි මිල කැදවිමකින් තොරව සංස්ථාවේ ගැනුම් ඇනවුම් මත ව්‍යාපෘතියට භාණ්ඩ නිකුත්කර ඉන්වොයිස්කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේ පිළිබද ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ ආයතන මට්ටමින් මේ පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට අභ්‍යන්තර විගණන අංශයට යොමුකර ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තීය සමිති සහ අප අතර කිසිම ගැටුමක් නෑ… පරණ ඇඳුම් ඉවත දමන්න… වාඛ්‍යවල එල්ලී ලූනු බිකක් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න… ජනපති වෘත්තීය සමිතිවලින් ඉල්ලයි!

Next Post

චරිත් දිල්ශාන්ගේ මරණය… පශ්චාත් මරණ පරීක්ෂණ කර තීන්දු ලබා දුන් සමාජ මාධ්‍ය ඔස්තාර්ලා වෙතයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.