අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහබැංකුවේ ආනයන සීමා ප්‍රතිපත්තිය වැරදි යයි ජනපති ලේකම් පීබී කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පසුගියදා ආනයනය කරන භාණ්ඩ 600 කට වැඩි ප්‍රමාණයක් සඳහා සීමාපැනවීමෙන් මෙරටට විදේශ විනිමය ගනෙන අපනයන සේවා ව්‍යාපාරයක් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට බාධා පමුණුවන බැවින් එය යළි සලකා බැලිය යුතු බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා පවසයි.

‘ද එකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට අදහස් දක්වමින් හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ එවැනි සීමා කිරීම් කොවිඩ් -19 වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ආර්ථිකය යළි පුබුදාලීෙම්දී කිසිදු ප්‍රයෝජනවත් බවත් නැති පරස්පර විරෝධී පියවරක් බවය.

මහ බැංකුව විසින් මේ මස මුලදී සිය ආනයන සීමා පුළුල් කරන ලද්දේ ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශන භාණ්ඩ ඇතුළු අයිතමයන් වෙතය. අසාර්ථක වූ බැඳුම්කර වෙන්දේසි හමුවේ මුද්‍රණය කළ මුදල් (මහ බැංකු ණය) ප්‍රවාහය වැඩි වුවද රට තුළට ගලා එන ඩොලර්වලට වඩා ඒම මුදල් ප්‍රවාහය වැඩි විය.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ විශේෂයෙන් පසුගිය වසරේ වසංගතය ආරම්භ වීමෙන් පසු වේගයෙන් ඉහළ යන විදේශ විනිමය උත්පාදන යන්ත්‍රයක් වූ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට (අයිටී) මෙම සීමා දැඩි බලපා ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තොරතුරු තාක්‍ෂණය යනු අපනයන වේගයෙන් ඉහළ ගොස් ඇති අංශයක්. තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයම කියා සිටින්නේ තමන් මේ වසරේදී ඩොලර් බිලියන 1.7 ක් ඉලක්ක කරගත් බවයි හැවින පසුබිමක් තිබියදී මහ බැංකුව තොරතුරු තාක්‍ෂණ නිෂ්පාදන සඳහා සියයට 100 ක ණය ආන්තිකයක් පනවා තිෙබනවා. ඒය කිසිෙස්ත් හිතකර ත්ත්වයක් ෙනාෙව්. සෞඛ්‍ය සම්පන්න නොවේ.”

රටේ ආර්ථිකය යලි නගා සිටුවීෙම් සැලැස්ම සාමූහිකව සිදු කෙරෙන බැවින් එහිදී මුදල් ප්‍රවාහය යළි ලබා ගැනීම සඳහා එම කරුණු නැවත සලකා බැලිය යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුත්තලම මන්ත්‍රී අලි සබ්‍රි ගේ නිවසට පැමිණි දුර්ලභ බකමූණෝ…

Next Post

චීන පොහොර ජාතික සුරක්ෂිතාව අනතුරේ හෙළන හැටි විද්වත්හු හෙළි කරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.