fbpx
බදාදා, මැයි 31, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර සඳගල සොරකමට තවත් 02ක් අත්අඩංගුවට !

by editor
ජනවාරි 20, 2023
in පුවත්
481 4
sandagala

සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර

Share on FacebookShare on Twitter

මහනුවර කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා රක්ෂිතයේ තිබූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාව පිහිටි තැන සලකුනු කළ එකම ඓතිහාසික සාධකය වූ ඓතිහාසික සඳගල සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය දෙසැම්බර් මාසසේ සිදුවූ මෙම සොරකම් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි යතුරු පැදියක් පැදවූ පුද්ගලයකු සහ තවත් අයකු බව පොලිසිය පවසයි.

මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුණ්ඩසාලේ ප්‍රාදෙශීය සභාවේ මන්ත්‍රීවරයකු ගමන් කළ යතුරු පැදිය පැදවූයේ මෙම පුද්ගලයා බව සැක කරයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබන අතර මෙම සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඇතුලු පස් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයකුගේ නිවසට පැමිණි සහ එම සඳගල කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූ බවට තොරතුරු හෙළිව ඇති මහනුවර ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ

RelatedPosts

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

Tags: නවතම
Share77Tweet48
Previous Post

ජනපති හමුවෙන් පසුව මහජන උපයෝගීතාව කණපිට හැරෙයි ! කොමිසම දෙකඩ වී  සභාපති තනිවෙයි

Next Post

තර්සටන් විද්‍යාලයේ දරුවන් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය බස් රථයක් අනතුරක… 7ක් මරුට.. පාසල් දරුවන් 41ක් නුවරඑළිය රෝහලේ…

Related Posts

පුවත්

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

මැයි 30, 2023
පුවත්

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

මැයි 30, 2023
පුවත්

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

මැයි 30, 2023
Next Post

තර්සටන් විද්‍යාලයේ දරුවන් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය බස් රථයක් අනතුරක... 7ක් මරුට.. පාසල් දරුවන් 41ක් නුවරඑළිය රෝහලේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

by editor
මැයි 30, 2023
0

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !

by Lanka Sara Editor
මැයි 30, 2023
0

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

by editor
මැයි 30, 2023
0

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

by editor
මැයි 30, 2023
0

NGO මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය  ජාතික අධ්‍යක්ෂවරියක් බාල වයස්කාර  දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප අරන් අන්තර්ජාලයට මුදා හැරලා…

by editor
මැයි 30, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!
  • සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 2023 පළමු කාර්තුවේදී  සියයට 53%ක වාර්තාගත වර්ධනයක් !
  • මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist