බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර නවතී!

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන්ට එම ප්‍රතිකාරය ලබා දීම පසුගිය නොවැම්බර් 14 වෙනිදා සිට නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙයට හේතුව වී ඇත්තේ විකිරණ ප්‍රතිකාරයන් ලබා දෙන Elekta Synergy සහ Elekta Compact යන යන්ත්‍ර පිහිටා ඇති ගොඩනැගිල්ලේ සිසිලන පද්ධතියේ ඇතිවුණ දෝෂයක් හේතුවෙන් යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම නවීන යන්ත්‍ර වලට සුවිශේෂී සිසිලන සහ වායුසමීකරණ පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය කාරණාවක් වන අතර එම සිසිලන පද්ධතියේ බිඳවැටීම මගින් විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සිදුකිරීමට නොහැකි බවද පැවසේ
මෙහි බරපතලම කාරණ වන්නේ ඉහත සිසිලන පද්ධතිය කැලණියේ පිහිටි යුනයිටඩ් ඉලෙට්‍රිකල් ඉංජිනේරිං නැමති සමාගමක් මගින් ඉන්දියාවෙන් ආනයනය කර ඇති නමුත් සෞඛ්‍ය අමාතයංශය මගින් මේ සදහා කිසිදු නඩත්තු ගිවිසුමකට කිසිම පාර්ශවයක් සමග එලඹී නැති බව යැයි වාර්තා වේ.

මෙම යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම හේතුවෙන් දෙනිකව ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන් 150ට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

මේ වන විට මෙම රෝගීන්ගෙන් කොටසක් පැරණි Cobalt-60 විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවල ප්‍රතිකාර සදහා යොමු කරන අතර තවත් කොටසක් විකිරණ ප්‍රතිකාර ලබාගත හැකි රෝහල්වෙත යොමුකරන බවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කෙසේ නමුත් මෙම පැරණි Cobalt-60 විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවලින් ප්‍රතිකාර ලබා දීමෙන් රෝගියාගේ පිළිකා සෛල පමණක් පිළිස්සිය නොහැකි අතර පිළිකා සෛල වටා පවතින නිරෝගි සෛලයන්ද විනාශ වන බව හෙතෙම පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් කොමිසමේ දී මොකද වුනේ… ඇමති කළ හරිය විදුලි ඉංජිනේරුවෝ හෙළි කරති…

Next Post

පැත්තකට වෙලා වැඩක් බලාගන්න… මට එන ලියුම්වලට ඔබ දඟලන්න එපා ! – ජනක රත්නායක කාංචන ඇමතිට කියයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.